Bathiya & Santhush - Sanda Re paroles de chanson

paroles de chanson Sanda Re - Bathiya & Santhush




සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේණු පාවී ආවා
දැනෙනා හැගෙනා විදිනා හීනෙ සේයා
පායලා බාලයේ ආදරේ ගාවා
තේරුනා ආකහේ පාවෙනා සේමා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ලංවෙලා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ලංවෙලා
සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේණු පාවී ආවා
දැනෙනා හැගෙනා විදිනා හීනෙ සේයා
මා පැතූ aමා සිතූ ආදරේ දීලා
මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ චායා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ලංවෙලා
ආදරේ වෑහෙනා රුව කැඳවාලා ලංවෙලා
සඳ රෑ මගෙ දෑස මානෙ පායා
දැනුනා ඔය නීල දෑසේ සේයා
මතකේ ඇත ප්රේම හීනේ චායා
සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා
උතුරා සඳ රේණු පාවී ආවා
දැනෙනා හැගෙනා විදිනා හීනෙ සේයා





Attention! N'hésitez pas à laisser des commentaires.
//}