Chanuka Mora - Nona (Yaka Crew) paroles de chanson

paroles de chanson Nona (Yaka Crew) - Chanuka Mora




කාරි නෑ මට කාලෙ ඕනෙද
හාදකම් නවතාලා
කාරණාවට තාම කෝළද
පාර නම් එළිවීලා
ජාති ජාතිත් ප්රේමයෙන් මං
ආවනම් ඉවසාලා
නාරි ලීලෙන් පාද තියපං
භාරගන්නම් නෝනා
රජකම් එපා නුබ හිමි නම් සදා
හිස මුදුනෙන් තබා මගෙ කිරුළයි ඔයා
ඒරොප්පෙන් ගෙනා බෝනික්කන් එපා
සුරලෝකෙන් මවා දුන් ප්රාණේ ඔයා
තානාත් තනත් තම් දනත්තනම්
හෙයි තානාත් තනත් තම් දනාත්ත දනාත්ත
තානාත් තනත් තම් දනත්තනම්
හෙයි තානාත් තනත් තම් දනාත්ත දනාත්ත
ප්රාණේ මං නෝනා නේ
ප්රාණේ මං නෝනා නේ
Ok cut cut cut
Now we have to do is dan, dancing
ඕ, සිංහල බැරිද
හ්හ්, චුට්ටක් චුට්ටක් පුලුවන්
Professional වැඩ කරද්දි දන්නැද්ද
හප්පා සිංහල බෑ ගූ ගූ ගූ
සාමදානෙට තෑගි භෝගද
කප්පරක් පුරවාලා
වාස දේසෙට වරිගෙ සේරම
එක්ක එන්නම් මා හා
ඊට කලියෙන් වචනෙ දීපං
මා දුකින් මුදවාලා
නාඩගං හොඳටෝම ඇති දැං
පාලු මකපං නෝනා
රජකම් එපා නුබ හිමි නම් සදා
හිස මුදුනෙන් තබා මගෙ කිරුළයි ඔයා
ඒරොප්පෙන් ගෙනා බෝනික්කන් එපා
සුරලෝකෙන් මවා දුන් ප්රාණේ ඔයා
තානාත් තනත් තම් දනත්තනම්
හෙයි තානාත් තනත් තම් දනාත්ත දනාත්ත
තානාත් තනත් තම් දනත්තනම්
හෙයි තානාත් තනත් තම් දනාත්ත දනාත්ත
ප්රාණේ මං නෝනා නේ
නෝනා
නෝනා
ප්රාණේ මං නෝනා නේ
නෝනා



Writer(s): Chanuka Moragoda



Attention! N'hésitez pas à laisser des commentaires.
//}