Clarence Wijewardena - Awasan Hasun Pathin paroles de chanson

paroles de chanson Awasan Hasun Pathin - Clarence Wijewardena




අවසන් හසුන්පතින්...
අමතන්නේ මා ඔබයි...
නොලිවූ ලිවූ කතා ...
දැන් නිමවෙලා.
ඔබයයී ඔබේ මගේ
මම යන්නෙමී මගේ...
කවදත් ඔබේ ආදරේ මා විජේ.
රෑ රිදී තාරකා
මා සොයා හැඳූ ගීතිකා...
නෑ ලංවෙන්නෙ මා නම් දන්නෙ නෑ.
ඔබ දුටූ. දේ නොවේ
ඔබ අසාබැලූ දේ නොවේ
මා සිත් බැන්ද මා නෙත් බැන්ද දේ.
නෙත් අපේ. රැවටිලා
සිත් සතන් අපේ මත්වෙලා
මේවන් කලක් ඇයී ගියේ.
දැන් ඉතින් සිත් අපේ
මංමුලා ආ... වී නොයේ
මා දැන් යන්නෙ මා. සිත්වූ ලොවේ





Attention! N'hésitez pas à laisser des commentaires.
//}