Costa - Yaksha Dhewa Gana paroles de chanson

paroles de chanson Yaksha Dhewa Gana - Costa



ඉන්න එදා අපි සෙට් වෙලා
බෝතල් නෑ පන්දම් එක්රොක් වෙලා
මල් සුවඳින්
මල් සුවඳින්
දැක්ක දේවල්
මම කිව්වේ නෑනේ
බේගල් බේගල්
මැවුව දේවල් හීන
මැවුව දේවල්
ඇද්ද දේවල් හීන
පිම්බ දේවල් හීන
යක්ෂ දේව ඝන තුනම දැක්ක දේවල් හීන
හැම දේම උඩ ඉඳන්
බලන් ඉන්නේ දෙවියන්
අපායේ ජීවත් වෙන්නෙ
දිව්ය ලෝකේ යන්න මන්
විශ්වාසේ නැති යාලුවන්ට
මෙන්න පතුරන්
විශ්වාසෙ ඇති යාලුවන්ට
පන උනත් දෙන්නන් දෙන්නන්
සල්ලි ඕනේ නෑ
නෑ නෑ නෑ
සුර ලොව සැප පස්සේ
මං නම් පන්නන් යන්නේ නෑ
තණ්හාව වැඩි ආශාව
මිනිසා කරයි විනාස
ප්රශ්න මට දහසක්
නිමි ප්රශ්න නෑ එකක්වත්
හැමදේම වෙන්නෙ හොඳටයි
උන හැමදේම නරකයි
කරුමය තරහයි
ඉවසුවා මම පුදුමයි
මම තාම තරුණයි
මිමි බල නෑ හඳුරයි
ආත්මාර්ථකම මගෙ සතුටයි
මගෙ දුක හඳුනනන්නේ
මගේම කඳුලයි
සතුරාගේ මිතුරා සතියන්තේ වීරයා
කවුරුවත් කිව්වේ නෑ යන්ඩ පාර
ආවේ මෙතනින්
සල්ලි ඕනේ නෑනේ
ගන්ඩ සැප දිව්වේ ගෙදරින්
ඔතල ගත්ත කෑලි තිව්වේ
මාව අහසේ කොනකින්
පාවී පාවී මම ඉන්නේ
එන්නේ නෑ සැනකින්
මම ගත්තේ නෑ හිතට
කිව්වත් කවුරුත් දේවල් ගත්තේ නෑ
මම ඔතල ගත්ත කෑලි
තිව්වේ මාව අහසේ කොනකින්
පාවී පාවී මම ඉන්නේ
එන්නේ නෑනේ සැනකින්
ඉන්න එදා අපි සෙට් වෙලා
බෝතල් නෑ පන්දම් එක්රොක් වෙලා
මල් සුවඳින්
මල් සුවඳින්
දැක්ක දේවල්
මම කිව්වේ නෑනේ
බේගල් බේගල්
මැවුව දේවල් හීන
මැවුව දේවල්
ඇද්ද දේවල් හීන
පිම්බ දේවල් හීන
යක්ෂ දේව ඝන තුනම දැක්ක දේවල් හීන



Writer(s): Iznu Insaf, Prathap Costa


Costa - Paavi Paavi 2
Album Paavi Paavi 2
date de sortie
27-11-2018




Attention! N'hésitez pas à laisser des commentaires.