Costa - Mal Pani Rona paroles de chanson

paroles de chanson Mal Pani Rona - Costa




පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන
බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බන්නට තව
සුදු කොළ වල අපි පල වැල
ප්රශ්න කරදර තව ඕන නැත
මං මත් උනේ මගේ මදනල
ගැළවෙන්නට එන්න පිය බන්නට
මන් අද ඉන්නේ හද මත
ඉන්නේ හද මත
මම එන්නේ නැහැ පහළට
එන්නෑ පහළට
අවොත් ප්රශ්න කරයි උබ
උබලගේ විෂ ඕන නැහැනේ බොල මට
පාවි පාවී කාසි හැලුව ත් මම
ගොට්ට ඇල්ලුවේ නැහැනේ කාටත්
ඒකයි දින්නේ මම
කොස්තා කියපු සින්දු අහන්න ඒකයි උබල තව
බූරු ගැහුවත් මැද කොලේ අාසි වගේ මම
දාම් බෝඩ් එකේ රේඩා කළු ඉත්තා මම
කොස්තා කියපු සින්දු අහන්නේ උබල තාම
අහසේ ඉඳන් පහලට බැහැලා මම
දෙන්නේ උබලට මම
පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන
බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බන්නට තව
සුදු කොළ වල අපි පල වැල
ප්රශ්න කරදර තව ඕන නැත
මං මත් උනේ මගේ මදනල
ගැළවෙන්නට එන්න පිය බන්නට
මන් අද ඉන්නේ හද මත
අහසේ ගිහිල්ලා සින්දු කියලා මම පාවෙමින්
පවුල තමා මුදුන් ඇටය වෙන්නේ සාගරෙන්
ආදරෙන් හදලා ගත්තේ අපිව මල්ලි පාසලෙන්
රසට කාම අම්මා හදලා දුන්නේ මැටි බාජනෙන්
කාලයාගේ ඇවමෙන් මුල අමතක විලාසෙන්
අම්මා තාත්තා ගියොත් මඩ මට එයි ලියුම් අපායෙන්
චරිත් මැන්නේ රටාවෙන්
බොදු ගොවි කුල කසාදෙන්
රැප් කරන්න කලින් සින්දු කිව්වේ ගහලා රබානෙන්
ඉන්න බැහැ බොහොම ස්තූතියි යන්නේ හොයන්න සල්ලි
තේ එක රසයි තේ එකේ ටිකක් සීනි මදිනේ මල්ලි
මිනිහා රට ගෑනිට ඕන දික්කසාද සල්ලි
පව් කරලා කරලා හොඳට ඇදලා උදේට පලයන් පල්ලි
අා.
පියවි සිහියෙන් වෙන ලෝකෙට
මධුවිත නොව මල් පැණි රෝන
ආ...
බොන මීමැස්සෙකු වන මම
සිප ගන්නට එන්න පිය බන්නට තව
ආ.
සුදු කොළ වල අපි පල වැල
ප්රශ්න කරදර තව ඕන නැත
ආ.
මං මත් උනේ මගේ මදනල
ගැළවෙන්නට එන්න පිය බන්නට
මන් අද ඉන්නේ හද මත



Writer(s): Prathap Costa



Attention! N'hésitez pas à laisser des commentaires.