paroles de chanson




සුරගන සේ වෙස් වලා නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින් සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා නුඹ සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා
හදවත ගැටෙනා මියුරු මොහොතේ පවා
නුඹේ රූපයමයි මගෙ සිතෙහී දැල්වෙනා
උණුහුමෙන් හාදු දෙන වසන්තයක් මවා
හිමි සැරේ නෙතු දැහැන් අහිමී කලා
කිරිල්ලියක් මෙන් පියාපත් සලා
ඉගිල්ලිලා නුරා රාගී මවා
සිහිනයක් දෝ මේ වරක සිතා
වැටහුනේ නෑ නුරා රාගී පවා
සුරගන සේ වෙස් වලා නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින් සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා නුඹ සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා
රැය පුරා සිතිවිලි මත සිරවී පැටලීලා
සිතුවේ වියපත් වූ නුඹගේ සෙනෙහස ගැන
ජීවිතේ මරණයේ අතර සිරවූ මා
ආදරෙන් මත් වෙලා හදවත පුරා
කිරිල්ලියක් මෙන් පියාපත් සලා
ඉගිල්ලිලා නුරා රාගී මවා
සිහිනයක් දෝ මේ වරක සිතා
වැටහුනේ නෑ නුරා රාගී පවා
සුරගන සේ වෙස් වලා නුඹ ආදරේ පැවසුවා
නෙතු කොනකින් සිහින බොද කෙරුවා
නුරා රාගී මවා
රටාවකා නැටුම් නටා නුඹ සිමින් ලං වූවා
දොහොරේ ගලන සෙනෙහස උතුරවා



Writer(s): D K M


DKM - Nura Ragee
Album Nura Ragee
date de sortie
12-08-2019

1   Nura Ragee



Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement