paroles de chanson Akuru Maki Na - Edward Jayakody
අකුරු
මැකී
නෑ
කොල
ගැලැවී
නෑ
බොඳ
වී
නෑ
සිතුවම්
...
ඉස්සර
වාගේ
තාමත්
මතකයි
හෝඩි
පොතේ
පාඩම්
...
අකුරු
මැකී
නෑ
කොල
ගැලැවී
නෑ
බොඳ
වී
නෑ
සිතුවම්
...
ඉස්සර
වාගේ
තාමත්
මතකයි
හෝඩි
පොතේ
පාඩම්
...
මේ
ඊරී
බිම
සීරී
කුණ්ඩුමනී
හිස
පීරී...
දීසිය
පුරවා
දෝසි
දමාලා
කුමුදුමතී
හිනැහේවී...
අකුරු
මැකී
නෑ
කොල
ගැලැවී
නෑ
බොඳ
වී
නෑ
සිතුවම්
...
ඉස්සර
වාගේ
තාමත්
මතකයි
හෝඩි
පොතේ
පාඩම්
...
අපි
දුවමූ...
අපි
පනිමූ...
ගී
කියමූ...
අපි
නටමූ...
ඇත්
පොරයට
අපි
ඇහැ
යවමූ...
බාල
වියට
පා
නගමූ...
අකුරු
මැකී
නෑ
කොල
ගැලැවී
නෑ
බොඳ
වී
නෑ
සිතුවම්
...
ඉස්සර
වාගේ
තාමත්
මතකයි
හෝඩි
පොතේ
පාඩම්
...
Attention! N'hésitez pas à laisser des commentaires.