paroles de chanson Epa Sande - Edward Jayakody
එපා
සඳේ
ඔබේ
සිනා
මේ
රැයේ
පිපී
දිලේ
හිතේ
යොවුන්
ආදරේ
මල්
මාවතේ
තරු
සාදයේ
පාවේ
කැළුම්
ආදරේ...
අඹ
මල්
යායේ
බිඟු
දැල්
හී
ඒ
මිහිලොල්
සරා
හැඟුම්
පීදුනා.
ලැතැවුල්
සේදී
හසරැල්
පාවී
ඇගෙ
වත
පාවී
සිනා.
එපා
සදේ
ඔබේ
සිනා...
හිත
බැඳි
සීනේ
නෙත
රැඳි
යාමේ
මුවරොද
සැලී
ලවන්
සේදුනා.
මධු
සඳපානේ
මල්සර
යහනේ
මල්වර
වී
ආදරේ...
එපා
සදේ
ඔබේ
සිනා...
ගායනය:
එඩ්වඩ්
ජයකොඩි
පද
රචනය:
කුමාරදාස
සපුතන්ත්රී
සංගීතය:
රෝහණ
වීරසිංහ
Attention! N'hésitez pas à laisser des commentaires.