Gunadasa Kapuge - Sudu Nanda paroles de chanson

paroles de chanson Sudu Nanda - Gunadasa Kapuge




සමු අරන් යා යුතුයි දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා නොලැබුනත් ආදරෙයි
ඔබ හොඳින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් ලැබේවා කියා //
දවසක් හරි මට ආදරේ කලා
මේ ලෝකේ කාටත් වඩා
නොලැබීම මගේ ඔබ මග හැරී ගියේ
කලකිරුණා මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ...
මගකදී හරී මේ අප හමු වුනොත්
මගහැරලා යන්නට එපා
ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කලේ
කලකිරුණා මට මා කෙරේ
ඔබ හොඳින් ඉන්න ඕනේ එය තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් මුණ ගැහේවා කියා
සමු අරන් යා යුතුයි...
ඔබ හොදින් ඉන්න ඕනේ...



Writer(s): Lucian Bulathsinghala, Gunadasa Kapuge


Attention! N'hésitez pas à laisser des commentaires.