Kasun Kalhara - Obata Ma - Acoustic Version paroles de chanson

paroles de chanson Obata Ma - Acoustic Version - Kasun Kalhara




ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්
වලාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්
ඉරත් මැරී පුන්සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාලු පැලේ නිදි පැදුරේ
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්
ඔබට මා...
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ, දුරු රට යන තුරු නොදනිම්




Attention! N'hésitez pas à laisser des commentaires.