paroles de chanson Alaye Gatha - Acoustic Version - Kasun Kalhara
                                                ආලයේ 
                                                ගාථා, 
                                                සජ්ජායනා 
                                                කලා
 
                                    
                                
                                                ආලයේ 
                                                මන්ත්ර, 
                                                සිය 
                                                වරක් 
                                                ජප 
                                                කලා
 
                                    
                                
                                                චණ්ඩාල 
                                                වශී 
                                                බන්ධනයෙන්, 
                                                හද 
                                                බැඳ 
                                                තබා
 
                                    
                                
                                                චාරුතර 
                                                ස්වප්නයට, 
                                                නිගා 
                                                දී 
                                                ඔබ 
                                                ගියා
 
                                    
                                
                                                ස්නේහයේ 
                                                චුම්බනය, 
                                                නලල 
                                                මත 
                                                වගුරුවා
 
                                    
                                
                                                ආලිංගනය 
                                                සුරස 
                                                මතක, 
                                                පොත 
                                                පුරව්වා
 
                                    
                                
                                                ප්රේම 
                                                ආරාමයේ, 
                                                කැනි 
                                                මඩළ 
                                                බිම 
                                                හෙලා
 
                                    
                                
                                                චාරුතර 
                                                වසන්තේ, 
                                                නිමා 
                                                කර 
                                                ඔබ 
                                                ගියා
 
                                    
                                
                                                සුපුෂ්පිත 
                                                හදවතේ, 
                                                සුගන්ධය 
                                                විහිදුවා
 
                                    
                                
                                                සුරක්ෂිත 
                                                දොරටුවේ, 
                                                සෙබළ 
                                                මුළු 
                                                විසුරුවා
 
                                    
                                
                                                ප්රේමයේ, 
                                                අභය 
                                                භුමියේ 
                                                දි 
                                                මා 
                                                නසා
 
                                    
                                
                                                මධුර 
                                                මධු 
                                                කුසලාන, 
                                                කඩා 
                                                බිඳ 
                                                ඔබ 
                                                ගියා
 
                                    
                                
                                                ආලයේ 
                                                ගාථා, 
                                                සජ්ජායනා 
                                                කලා
 
                                    
                                
                                                ආලයේ 
                                                මන්ත්ර, 
                                                සිය 
                                                වරක් 
                                                ජප 
                                                කලා
 
                                    
                                
                                                චණ්ඩාල 
                                                වශී 
                                                බන්ධනයෙන්, 
                                                හද 
                                                බැඳ 
                                                තබා
 
                                    
                                
                                                චාරුතර 
                                                ස්වප්නයට, 
                                                නිගා 
                                                දී 
                                                ඔබ 
                                                ගියා
 
                                    
                                Attention! N'hésitez pas à laisser des commentaires.