Kasun Kalhara - Pawela Yanna paroles de chanson

paroles de chanson Pawela Yanna - Kasun Kalhara




පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න
පෙර ඔබ එන්න
ආදරේ ගලා හැලෙනා දිය රැල්ල ඔබ වෙන්න
මා දවා ආදරෙන් උණුහුම සොයා යන්න
මතකය පමණයි පමණයි ඇත්තේ
මතකය පමණයි ඉතිරිවී ඇත්තේ
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න
පාවෙලා යන්න මට ඉඩක් දෙන්න
හීනයක් වෙන්න මොහොතක් තනිව ඉන්න
ජීවිතේ පුරා පැතූ සිහින බොඳ වෙන්න
පෙර ඔබ එන්න



Writer(s): Romen Mendis


Attention! N'hésitez pas à laisser des commentaires.