Kasun Kalhara - Lihiniyeku Se paroles de chanson

paroles de chanson Lihiniyeku Se - Kasun Kalhara




ලිහිණියෙකු සේ සිඳු මතින් පාවී.
අහසට නැගී ඉහල ඉගිලෙමී
දුර පාවෙනා වළාවේ කිමිදිලා
ඉගිළී යමී ආකාසේ හිමතුරා
ඔබ නිසා. සුළඟ වී.
ඔබ මගේ ළඟ නිසා
නිම්හිම් නැති සිහිනයක් දකිමී
රෑ සඳ පහන් මංසලේ නැවතී
තරු මාවතේ දිගන්තේ සැරිසරා
ඉගිළී යමී ආකාසේ හිමතුරා
ඔබ නිසා. සුළඟ වී.
ඔබ මගේ ළඟ නිසා



Writer(s): Kasun Kalhara, Nadee Kammellaweera


Attention! N'hésitez pas à laisser des commentaires.