paroles de chanson Hawasaka Ma - La Signore
හවසක
මා
නුඹ
දැක
මං
මුලාවී
නිරුදක
කතරේ
තනිවූදා
තනි
තරුවක්
නිවැරදි
පාර
කීවා
කතරින්
එන
මග
මට
කීවා
හවසක
මා
සකුරා
පිපිලා
පිරුවට
සදලා
ආ
මග
සැරසුවා
විදසුන්
වඩනා
සිතකුත්
නැතුවා
මා
නුඹ
හට
දුන්
ඒ
සෙනෙහේ
වෙලුනා
හවසක
මා
නුඹ
දැක
මං
මුලාවී
නිරුදක
කතරේ
තනිවූදා
තනි
තරුවක්
නිවැරදි
පාර
කීවා
කතරින්
එන
මග
මට
කීවා
හවසක
මා
අවරට
නොයෙනා
හිරු
දැක
හඬනා
හිරු
රැස්
සැඟවූවා
ඉන්නද
කියලා
කඳුළත්
ඇහුවා
ඉන්නට
මා
මගෙ
මුළු
හදවත
දුන්නා
හවසක
මා
(හවසක
මා)
නුඹ
දැක
මං
මුලාවී
(මං
මුලාවී)
නිරුදක
කතරේ
තනිවූදා
තනි
තරුවක්
නිවැරදි
පාර
කීවා
(පාර
කීවා)
කතරින්
එන
මග
මට
කීවා
හවසක
මා

Attention! N'hésitez pas à laisser des commentaires.