Masterd - Mal Yaaya paroles de chanson

paroles de chanson Mal Yaaya - Masterd




ඇල පාර සැරයි මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ලඟ මට තාම සුවයි
ඉන්න තාම රැපයි හෙට කා ගැන කියවෙයි මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගේ රැප් පද ඇහුණම පාදෙ තෙමෙයි උඹේ
අපි ඔහේ සැතපෙන වාර හුඟයි
දුවගෙන යන ගතු අඩිපාර දුරයි
හුඟ දුරක් ඇවිදලා මට පාර හුරුයි
දැන් පහු කරේ ආයෙ මම මාව තමයි
රැප ගැන කිව්වම හුඟ දෙනෙක් මාව බලයි
ඉඳහිට දෙනෙක් කෙනෙක් කනේ තාල පලයි
රටේ ගණන් ගියා එක පාර සීනියි අලයි
හරි දැනගෙන කෙටු මොලේ මාර මුලයි
එක එකා කියවපු දිලිසෙන අර පාට කෝ
පීත පීත කියලා දැන් බිම දාපු අරමුණු කෝ
අතපත ගාලා කළුවරේ ගත්ත ණය බර දෝ
මගේ පොඩි එකා මගේ ණය බර ගණන් කරයි දෝ
අතින් අත ගියා රට කටින් කට ගියා මගේ රැප
පිරිවරා කොහෙ ඉපදුණු මට සුරංගනා කතා නෙමෙයි ලියවුණේ අලුයමෙ පද
හොරු කියා එකෙක් ඉන්නේ නැතිකොට
ඇති නැති පරතරය බිහි කළා වෙන වෙන මත
දරාගන්න ගියා පිහි ඇනුමට
අපි ඔහේ හිටියට හිටියේ නෑ අපි කිව්ව රැප
කඩා ගෙන ගියා බඳ උඩටම
කාටද ලියන්නේ පඩත්තල වක්කඩ කඩා කියවන උන්ට රැපෙන් මං දෙන්නම් ඔබ ඔබා
එන්නෙ බබා රසින් හඹා මගේ රැප කෙටුවා හිතේ උඹේ පණ කෙටුවා වගේ මහ බඹා
බල්ටි ගැහුවේ නෑ රබා
අහු දාලා කපා ගන්න බැරි තනි රැපක්
බෙර පදේ එන්නේ අඩි තියන් පද නටා
උඹේ සතා එන්නේ වලා සඳ පලා අහන් ඉන්න මගේ කතා
අඩෝ ගිනි කකා
ඇල පාර සැරයි මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ලඟ මට තාම සුවයි
ඉන්න තාම රැපයි හෙට කා ගැන කියවෙයි මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගේ රැප් පද ඇහුණම පාදෙ තෙමෙයි උඹේ
කවුරුත් ඉල්ලුවද මට රැප දෙන්න කිර්ති
හුඟ දෙනෙක් ගලුත් තියලා දැම්මා බොරු ඉත්ති
අසමාන වදන් මම අරන් එද්දී රුත්ති
කට ඇරන් බලන් ඉන්නේ උඹ නෙවෙයි පත්ති
පිටිකිරි හිටි පිළිම ගෙනත් පිටරටින්
කොට පිරිමි උස නිලමේ උන්නා උගේ කටින්
අරන් කරඹ යායේ ඇඬු කිරලා
දැන් වටින් ඉලුකුකරක වහලා
දැන් ඉන්නේ තද මතින්
පිට කසන හුඟ දෙනෙක්ට උන්නා මගේ රැප
බස්ස දස්සම ගම පුරා මම බස්තම අරන් නුඹ දණ ගස්සන බසින් නිති රසින් වැස්සූ අසනි ලද මතින්
ඉඳා කසිඳ තලා ගනින් උඹේ හිතේ කැපුම් කැක්කුම් අර වැදුම් ඇදුම්
ලද්දෝ ගත්තා දෙනවා වේදෝ
පොඩි එකා මිරිකල ඇත්දෝ
කවදා මුන් මාගේ රටින් යද්දෝ, මම යැද්දෝ
මගෙ රැප මන් දෙන උඹෙ මන ගත්දෝ මම හෙළ රැප
ඇල පාර සැරයි මට පාවඩ එලන මල් යාය බරයි
සඳ ගාව මනයි මගේ සාවිය ලඟ මට තාම සුවයි
ඉන්න තාම රැපයි හෙට කා ගැන කියවෙයි මාන බලයි
ඉඳන් කාලේ ගෙවෙයි මගේ රැප් පද ඇහුණම පාදෙ තෙමෙයි උඹේ



Writer(s): Daham Dananjaya Kuruppu



Attention! N'hésitez pas à laisser des commentaires.