Raj feat. Theekshana Anuradha - Amma (Sinhala Vocals) paroles de chanson

paroles de chanson Amma (Sinhala Vocals) - Theekshana Anuradha , Raj




තුරුපත් සැලෙනා සිසිලේ
නුබ පියමැන්නා සුවසේ
ඇස් දෙක වැසෙනා මොහොතේ
නුබ ලඟින් මගේ
තුරුලු වෙන්න ආසයි නුබගේ
සුවඳ දැනෙන හද පතුලේ
අකුරු තුනක සැඟවූ නුබගේ
අපිරිමිත සෙනේ
අම්මා නුබ පෙනෙනා ලෝකේ දෙවියනුයි මගේ අම්මා
නුබ දෑස මානේ ලෝකයයි මගේ
වැටෙන කදුලු මුතු කරවා
මාගේ ලොව සදා
අදුර වැටුන බියද දැනෙන මාවතෙන් මුදා
යන්න පුතුනි මඟ මෙයමයි
ආදරෙන් කියා
ලොවම දිනන දෙස බලලා
නුබ සිතින් රජ උනා
අම්මා නුබ පෙනෙනා ලෝකේදෙවියනුයි මගේ
අම්මා නුබ දෑස මානේ ලෝකයයි මගේ දැවෙන සසරෙ යලි කිසි දා
හමුවන්න එපා යලිත් දිනක හමුවන ලෙස යන්න යන නිසා
සිතට දැනෙන මේ දුක නිම් නැවත මට එපා
අම්මේ නුබෙ සෙනෙහස නැතිදා
දුකද නෑ නිමා
අම්මා නුබ පෙනෙනා ලෝකේ
දෙවියනුයි මගේ
අම්මා නුබ දෑස මානේ ලෝකයයි මගේ තුරුපත් සැලෙනා සිසිලේ නුබ පියමැන්නා සුවසේ
ඇස් දෙක වැසෙනා මොහොතේ නුබ ලඟින් මගේ
තුරුලු වෙන්න ආසයි නුබගේ සුවඳ දැනෙන
හද පතුලේ අකුරු තුනක සැඟවූ නුබගේ අපිරිමිත සෙනේ






Attention! N'hésitez pas à laisser des commentaires.