Rohana Weerasinghe feat. Vijaya Kumaratunga, Keerthi Pasqual & Ananda Weerasiri - Ran Dahadiya Vikunala paroles de chanson

paroles de chanson Ran Dahadiya Vikunala - Rohana Weerasinghe , Vijaya Kumaratunga



රන් දහඩිය විකුණාලා
රන්කහවණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
රන් දහඩිය විකුණාලා
රන්කහවණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
ලසෝ තැවුල් දුක් නිවන්න
සහරාවේ දකින සිහින
මව්බිමේදී සැබෑ කෙරේවි
පිළිසරණක් නැතිව ඉතින්
මංමුලාවූ ඉසුරන් වෙත
වාසනාව ළගා කෙරේවී
රන් දහඩිය විකුණාලා
රන්කහවණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
යළි උපදින හෙට දවසේ
දුක දොම්නස උරුම නොවේ
සතුටු සිනා ගඟ උතුරාවි
සත්මහලින් බැඳි මාලිග
ඉදි නොවෙතත් අපේ ලොවේ
අඳුරු සිතට එළිය වැටේවි
රන් දහඩිය විකුණාලා
රන්කහවණු පොදි බැඳලා
අහස් ගඟේ කිමිදීලා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා
සතුට රැගෙන මතු දවසක
අපේ රටට අපි යනවා



Writer(s): Rohana Weerasinghe



Attention! N'hésitez pas à laisser des commentaires.