Sangeeth Wijesuriya - Piyasala paroles de chanson

paroles de chanson Piyasala - Sangeeth Wijesuriya



පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
බන්දා පෙම් මාලා
රන්දා රස පාදා
ලඳූන් සොයා පෙම් වින්දා සැමදා
හන්දා පෙම් ලන්දා
ආවත් මොන බාධා
යන්නේ නෑ දුක් ගින්දර දීලා
හෝ, ආදරේ කාටදෝ
ඕන දෝ කාටහෝ
ආදරේ එක සිතින්
දෙන්නෙ මා ඇයටමයි (හයියෝ, හයියෝ)
පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ (රඹප්පා)
එකම හිතින් එකයි කියා
ආදරියක් ලොවේ සොයා
නෙතින් හඬා සුසුම් හෙලා
දිනෙක ඔයා හඬන්නෙපා
හෝ, හෝ නෑ හඬා නෑ
මුලා වෙලා ලොවේ නෑ නෑ
නිසා පෑ දයා තවත් ලොවේ නෑ
හිතේ නෑ, දුකක් නෑ
පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ (රඹප්පා)
මලින් මලේ පියාසලා
යන්නේ ඇයි බඹරු නිසා
පෙමින් පෙමේ තුරුල් වෙලා
සිහින බිඳෙයි මුලා වෙලා
නෑ, නෑ සිහින ලොවේ මුලා නොවේ
සරමි සොයා ඈ,
ළඳක් නිසා පෑරෙනා සිතේ රිදුම් නෑ, නෑ
රිදුම් නෑ
රිදුම් නෑ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ හිතේ ආදරේ
පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ
හන්දා පෙම් ලන්දා
ආවත් මොන බාධා
යන්නේ නෑ දුක් ගින්දර දීලා
හා, බන්දා පෙම් මාලා
රන්දා රස පාදා
ලඳූන් සොයා පෙම් වින්දා සැමදා
සාගරේ පරදලා ඇයට මා ආදරෙයි
සාගරේ මාළුවෝ ඇති තරම් ඉන්නවෝ
තලා පෙලා මුලා කරන ආදරේ
එසේ නොවේ මගේ සිතේ ආදරේ
පියා සලා තුරුල් වෙලා ආදරේ
ඔහේ යමී ඉගිල්ලිලා පෙම් ලොවේ




Sangeeth Wijesuriya - Best of Sangeeth Wijesuriya
Album Best of Sangeeth Wijesuriya
date de sortie
06-08-2018




Attention! N'hésitez pas à laisser des commentaires.