Paroles et traduction Sangeeth Wijesuriya - Ra Ahase
Добавлять перевод могут только зарегистрированные пользователи.
රෑ
අහසේ
සඳ
නැගිලා
Ночью
в
небе
луна
восходит,
ඔබ
පහසේ
මා
හද
බැඳිලා
Ты
легко
пленила
мое
сердце.
සඳ
සිසිලයි
තරු
එළියයි
Лунный
свет
прохладен,
звезды
сияют,
දෙතොල
හැඩයි
උණුසුමට
නටයි
Твои
губы
прекрасны,
танцуют
в
тепле.
කෝල
පිනි
පොදේ
පෑයු
සඳ
වතේ
Как
капли
росы
на
лунном
лице,
නීල
නෙත්
යුගත්
යාවේ
С
голубыми
глазами
ты
приходишь,
මාගේ
ආදරේ
වාගේ
සාගරේ
Моя
любовь,
как
океан,
ඊට
මායිමක්
නෑනේ
У
нее
нет
границ.
කෝල
පිනි
පොදේ
පෑයු
සඳ
වතේ
Как
капли
росы
на
лунном
лице,
නීල
නෙත්
යුගත්
යාවේ
С
голубыми
глазами
ты
приходишь,
මාගේ
ආදරේ
වාගේ
සාගරේ
Моя
любовь,
как
океан,
ඊට
මායිමක්
නෑනේ
У
нее
нет
границ.
රෑ
අහසේ
සඳ
නැගිලා
Ночью
в
небе
луна
восходит,
ඔබ
පහසේ
මා
හද
බැඳිලා
Ты
легко
пленила
мое
сердце.
මී
බිඳු
විසිරේ
නිල්මිණි
නෙතු
සඟලේ
Слезы,
как
сапфиры,
рассеяны
в
твоих
глазах,
සීතල
කොපුලේ
තාලෙට
පිනි
ඇතිරේ
На
прохладных
щеках
роса,
как
узор,
වින්ද
ආදරේ
සේනා
Испытанная
любовь
- армия,
රන්දු
ජීවිතේ
මායා
Ссоры
в
жизни
- иллюзия,
නුරා
ගිනි
තොල්
දිලිසේ
Твои
губы,
как
огонь,
горят,
සහන්
සිසිලේ
ඔබේ
උකුලේ
සිනා
ඉතිරේ
В
прохладе
твоих
объятий
улыбка
расцветает.
රෑ
අහසේ
සඳ
නැගිලා
Ночью
в
небе
луна
восходит,
ඔබ
පහසේ
මා
හද
බැඳිලා
Ты
легко
пленила
мое
сердце.
සෝ
ගී
විරළයි
පෙම්
ගී
වැල්
මිමිණේ
Редкие
звуки,
любовные
песни
шепчут
රන්
පැහැ
ලමැදයි
එහි
අම
සුව
ඉතිරේ
Золотой
свет
струится,
в
нем
утешение
и
покой,
එන්න
යන්න
අද
මා
හා
Приди,
пойдем
со
мной
сегодня,
දිව්ය
දෙව්දුවක්
වීලා
Стань
богиней,
රිදී
වලා
අතරේ
Среди
серебряных
облаков,
පහන්
එළියේ
ඔබේ
තුරුලේ
නුරා
විසිරේ
В
свете
лампы,
в
твоих
объятиях,
свет
рассеивается.
රෑ
අහසේ
සඳ
නැගිලා
Ночью
в
небе
луна
восходит,
ඔබ
පහසේ
මා
හද
බැඳිලා
Ты
легко
пленила
мое
сердце.
සඳ
සිසිලයි
තරු
එළියයි
Лунный
свет
прохладен,
звезды
сияют,
දෙතොල
හැඩයි
උණුසුමට
නටයි
Твои
губы
прекрасны,
танцуют
в
тепле.
හා-හ-හ-හා,
හ්ම්-හ්ම්-හ්ම්-හ්ම්
Ха-ха-ха-ха,
хмм-хмм-хмм-хмм
හා-හ-හ-හා,
හ්ම්-හ්ම්ම්ම්
Ха-ха-ха-ха,
хмм-хммммм
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Attention! N'hésitez pas à laisser des commentaires.