paroles de chanson




මේ ගීයට ගී පද තව නෑ මා ලිව්වේ
සුන්දර දවසට ඔබ හා මා යන්නේ
හිත ගින්දර නිවන්න අප හෙට හමුවන්නේ
මේ ලෝකේ මා හා තව නෑ ලත වෙන්නේ
විඳින්නේ, සිතන්නේ, අසන්නේ
කියන්නේ, මා ලියු පෙම් ගීතේ
විඳින්නේ, සිතන්නේ, අසන්නේ
කියන්නේ, මා ලියු පෙම් ගීතේ
මේ සිහිනේ,
නෑ මා නින්දේ දී වින්දේ
දවසේ,
ඔබ නෑ මා මුව සිප ගත්තේ
ඔබ හමුවේ,
මා මේ ලෝකය දැකගත්තේ
මේ රැඟුමේ,
අවසානය නෑ අපිවත් දුටුවේ
රෑ අඳුරේ ඔබ මා අතගෙන සැනසුවේ
මොහොතේ නුඹ මා සිත ගෙන දිය කෙරුවේ
හෙට දවසෙ මල් මල් යායක් යළි පිපුනේ
මේ ගීයේ අර්ථය නෑ මා තව දන්නේ
විඳින්නේ, සිතන්නේ, අසන්නේ
කියන්නේ, මා ලියු පෙම් ගීතේ
විඳින්නේ, සිතන්නේ, අසන්නේ
කියන්නේ, මා ලියු පෙම් ගීතේ
මේ සිහිනේ,
නෑ මා නින්දේ දී වින්දේ
දවසේ,
ඔබ නෑ මා මුව සිප ගත්තේ
ඔබ හමුවේ,
මා මේ ලෝකය දැකගත්තේ
මේ රැඟුමේ,
අවසානය නෑ අපිවත් දුටුවේ



Writer(s): Lahiru Perera


Umaria - Rangume
Album Rangume
date de sortie
09-08-2019

1   Rangume



Attention! N'hésitez pas à laisser des commentaires.
Chargement
Chargement