Добавлять перевод могут только зарегистрированные пользователи.
Adaraye Ulpatha
Quelle der Liebe
ආදරයේ
උල්පත
වූ
අම්මා
Mutter,
du
Quelle
der
Liebe,
මා
ඔබගේ
පුතු
වූ
Ich
bin
dein
Sohn
geworden.
ඔබ
මතු
බුදුවන
දවසේ
An
dem
Tag,
an
dem
du
einst
zur
Buddha
wirst,
මා
රාහුල
කුමරුන්
සේ
Werde
ich,
wie
Prinz
Rahula,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Schutz
suchend,
wie
heute,
kommen,
සුළඟිල්ලේ
එල්ලී
An
deinem
kleinen
Finger
hängend.
සඳ
දියකොට
කිරි
වතුරෙන්
Den
Mondschein
in
Milchwasser
gelöst,
ඒ
දියරෙන්
මුව
දෝවා
Mit
dieser
Flüssigkeit
mein
Gesicht
gewaschen,
දිව
මතුරක්
වන්
නැළැවිලි
ගීයෙන්
Mit
einem
Schlaflied,
gleich
einem
göttlichen
Mantra,
මතකයි
මා
නැළැවූවා
Erinnere
ich
mich,
wie
du
mich
gewiegt
hast.
ජීවිතයෙන්
ජීවිතයක්
ගෙනදී
Leben
aus
deinem
Leben
geschenkt,
ඒ
ජීවිතයට
දිරි
දී
පණ
දී
Diesem
Leben
Kraft
und
Stärke
gegeben,
මා
දැඩි
කල
අම්මා
Mutter,
die
mich
großzog.
ආදරයේ
උල්පත
වූ
අම්මා
Mutter,
du
Quelle
der
Liebe,
මා
ඔබගේ
පුතු
වූ
Ich
bin
dein
Sohn
geworden.
ඔබ
මතු
බුදුවන
දවසේ
An
dem
Tag,
an
dem
du
einst
zur
Buddha
wirst,
මා
රාහුල
කුමරුන්
සේ
Werde
ich,
wie
Prinz
Rahula,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Schutz
suchend,
wie
heute,
kommen,
සුළඟිල්ලේ
එල්ලී
An
deinem
kleinen
Finger
hängend.
තුරුලට
ගෙන
අත්
පා
හැඩ
ගස්වා
Mich
in
den
Schoß
genommen,
Arme
und
Beine
geformt,
නිදි
ගන්වා
යහන්
ගැබේ
Mich
in
den
Schlaf
gewiegt
im
Bett,
සිහිනෙන්
ගෑ
සුවඳක්
මෙන්
Wie
ein
Duft,
berührt
im
Traum,
සිහිවෙයි
ඒ
කිරි
සුවඳ
ඔබේ
Erinnere
ich
mich
an
deinen
Milchduft.
දවසින්
දවසට
සෙනෙහස
ලබැඳී
Tag
für
Tag,
mit
liebender
Zuneigung,
ගෙනදී
දිවියට
නව
පණ
ලැබදී
Dem
Leben
neue
Kraft
verliehen,
මා
දැඩිකල
අම්මා
Mutter,
die
mich
großzog.
ආදරයේ
උල්පත
වූ
අම්මා
Mutter,
du
Quelle
der
Liebe,
මා
ඔබගේ
පුතු
වූ
Ich
bin
dein
Sohn
geworden.
ඔබ
මතු
බුදුවන
දවසේ
An
dem
Tag,
an
dem
du
einst
zur
Buddha
wirst,
මා
රාහුල
කුමරුන්
සේ
Werde
ich,
wie
Prinz
Rahula,
සෙවණ
පතා
අද
මෙන්
පැමිණෙන්නෙමි
Schutz
suchend,
wie
heute,
kommen,
සුළඟිල්ලේ
එල්ලී
An
deinem
kleinen
Finger
hängend.
Évaluez la traduction
Seuls les utilisateurs enregistrés peuvent évaluer les traductions.
Attention! N'hésitez pas à laisser des commentaires.