paroles de chanson Andura Bindinnata - Victor Rathnayake
අදුර
බිදින්නට
රැයක්
දවාලු
ලන්තෑරුම්
නිවලා
තිමිරයෙ
තිරකඩ
අරුණෙහි
බිද
හැර
හිරු
තව
දවසක්
ගෙනැවිල්ලා
අදුර
බිදින්නට
රැයක්
දවාලු
ලන්තෑරුම්
නිවලා
තිමිරයෙ
තිරකඩ
අරුණෙහි
බිද
හැර
හිරු
තව
දවසක්
ගෙනැවිල්ලා
මතකය
නම්
වූ
මලපොත
පෙරලා
මලගිය
ඊයේ
සිහිපත්
කල
මැන
පැතූ
පැතුම්
අත්
මිට
මොලවාගත්
දැතෙහි
දසගිලි
දිග
හැරලනු
මැන
එහි
මොනවද
ඇත්තේ
කිසිත්
නැත
හිස්
බවකිය
ඇත්තේ
අදුර
බිදින්නට
රැයක්
දවාලු
ලන්තෑරුම්
නිවලා
තිමිරයෙ
තිරකඩ
අරුණෙහි
බිද
හැර
හිරු
තව
දවසක්
ගෙනැවිල්ලා
සමුදුරු
ගිරිහෙල්
දෙරණ
තලා
මැද
යවුවන
විය
පියවර
තබනා
සද
හිස්වන
පද
විත
සපුරා
ගන්නට
මියැසි
විරාමය
යලි
පැමිණී
ඇත
අරුමෙකි
පැවසෙන්නේ
එපමනයි.
පිලිසරණය
වන්නේ
අදුර
බිදින්නට
රැයක්
දවාලු
ලන්තෑරුම්
නිවලා
තිමිරයෙ
තිරකඩ
අරුණෙහි
බිද
හැර
හිරු
තව
දවසක්
ගෙනැවිල්ලා
Attention! N'hésitez pas à laisser des commentaires.