Victor Rathnayake - Detholaga Sinaha - traduction des paroles en allemand

Detholaga Sinaha - Victor Rathnayaketraduction en allemand

Detholaga Sinaha
Lächeln auf den Lippen
දෙතොළග සිනහා ආදර කැල්මෙන් නැහැවේ
Das Lächeln auf deinen Lippen, gebadet im Glanz der Liebe,
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
mischt Liebes Süße und fügt sich zur Schönheit hinzu.
නුවනඟ බැලුම් නිහඬව ගැයු ගී රාවේ
Der Blick deiner Augen, eine leise gesungene Melodie,
මධුරස පිරේ සවනත මීවිත යාවේ
füllt mein Ohr mit Süße, wie ein Strom von Honigwein.
දේදුනු දෙබැමි නැලවෙන සිත සුව යහනේ
Deine Regenbogen-Brauen wiegen mein Herz auf einem Ruhebett,
මිහිරක් දැනේ හදවත අඬසඳ වහනේ
eine Süße fühlt sich an, das Herz bedeckt vom Halbmondschein.

ලොවතුල සදා මියයන මල් පිපි සෙවනේ
In der Welt, im Schatten ewig welkender, blühender Blumen,
ඔබ මට මදාරා මලෙකිය පිය ළඳුනේ
bist du für mich eine Madara-Blume, meine liebste Frau.
ලොවතුල සදා මියයන මල් පිපි සෙවනේ
In der Welt, im Schatten ewig welkender, blühender Blumen,
ඔබ මට මදාරා මලෙකිය පිය ළඳුනේ
bist du für mich eine Madara-Blume, meine liebste Frau.
දෙතොළග සිනහා ආදර කැල්මෙන් නැහැවේ
Das Lächeln auf deinen Lippen, gebadet im Glanz der Liebe,
පෙම්රස අනා අමුණයි සුන්දරතාවේ
mischt Liebes Süße und fügt sich zur Schönheit hinzu.
නුවනඟ බැලුම් නිහඬව ගැයු ගී රාවේ
Der Blick deiner Augen, eine leise gesungene Melodie,
මධුරස පිරේ සවනත මීවිත යාවේ
füllt mein Ohr mit Süße, wie ein Strom von Honigwein.

Attention! N'hésitez pas à laisser des commentaires.