Yohani - Ayeth Warak / Aloke / Dhess / Katakarakama / Ahankara Nagare / Thithai Panirasa / Ran Wan Mal Dam (Medley) paroles de chanson
Yohani Ayeth Warak / Aloke / Dhess / Katakarakama / Ahankara Nagare / Thithai Panirasa / Ran Wan Mal Dam (Medley)

Ayeth Warak / Aloke / Dhess / Katakarakama / Ahankara Nagare / Thithai Panirasa / Ran Wan Mal Dam (Medley)

Yohani


paroles de chanson Ayeth Warak / Aloke / Dhess / Katakarakama / Ahankara Nagare / Thithai Panirasa / Ran Wan Mal Dam (Medley) - Yohani




තිබුණා නම් හුඟක්
ලොකු මිල මුදල් මගෙ අතේ
ඔබ නෑ මේ වගේ
අද වෙන් වන්නේ
කහටක් හිතේ කොනකවත්
නෑ ඔබ කෙරේ
සුළඟක් වගේ හැර ගියත්
ලෝකෙන් මගේ
ආයෙත් වරක්
මට වඩා හොඳ කෙනෙක්
හමුවේවා කියා
ඔබට මා පතනවා
මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ
මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ
මගෙ ජීවන හදේ බැමි ස්ථීර වේ
ඔබ හිමිවන්නෙ කවදාද පෙම්වන්තියේ
අමූලික ශ්රද්ධාව
මුලපිටින් මාත්රාව
පිලිගනින් මුලින් බණ කියන වැද්දාව
ගැස්ම නවතින්න කලින්
යන්න පෙර මත කරින්
සින්න වෙන්න යන ගී යේ
පණ ගන්න පිරිත් පැනින්
ජන්ම පත්ර යෝගි රාශි
කලානුරූපිත පැනවූ
දේවකාර්ය එයයි
දිව්ය ලෝකෙන් මට පැවරූ
නිවන් දකී පිං වලින්
පව් කරයි තුන් දොරින්
වහ බීපු උන් ගොඩගන්න වෙන්නෙම ලිං වලින්
අග්රස්ථානය ලොවින්
අන්තර්ජාල රාගයත් රටේ
උගසට තියපං හෙලුව
ඔපදා මුතු ඇටේ
අමතක කරපං වගකීම්
ජාත්යන්තරයට පාවා දී
රටම කරපං ගොදුරු
ගණ මුලාව මවා දී
අවලමේ යන් උන් තවලමේ
දැන් කන්න වෙන්නෙ උන්ටත්
තණකොළ කවලමේ
කාසි සමග වාසි
බැඳි පෙද සහ පාසි
සැබෑ ගීය මත වෙන්දේසියට පෙර
යන්න දීපං දැන් නෑසී
තනියම යන මාවතේ
බාධක හිනැහෙයි මලේ
නුඹ සොයනා සාර්ථකේ
නුඹ ලඟ තමයි
ඔබ යන්න ඉතිං පියඹා
සදා දුක් ඉන්න හිතේ රඳවා
සෙවනැල්ල වගේ ඉඳලා
පියාපත් සින්ඳ මගේ කුමරා
කවුරුද නෝක්කාඩු කිව්වේ
කවුරුද නෝක්කාඩු කිව්වේ
තරමට ඉඟත් බොහොම පොඩි
ලැමත් බොහොම ඇති
දිගැස් තියෙන ලඳුනේ
තිත්තයි පැණිරස කාලා
නන නන් නා නා නා නා නා
කදිමයි රතු සරුවත් බීලා
ඔට්ටුයි සෙනෙහස පාවීලා
තිත්තයි සුදු අසු පිට මම යන්නම්
හැංඟි මුත්තං සෙල්ලම් බත් කන්නම්
ඕක සුදු මල්ලියේ
ගත්තෙ රවුම් කඩ වීදි හන්දියෙන්
පාවෙයි සුළඟේ පැතිරේවි
සැවොම දා සවනේ රැව් දේවී
ගීත නාද නොම නවතීවී
ඔහු වෙත යාවී පාවි පාවි පාවී
රන්වන් මල් දම් සොඳ ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මත් කරනා මුදු සිනා මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්



Writer(s): Azim Ousman, Chandana Walpola, Chinthy Fernando, Iraj Weeraratne, Kelum Srimal, Ranidu Lankage, Sajith V Chathuranga, Samith Gomes, Thusitha Niroshana, Wasantha Dukgannarala



Attention! N'hésitez pas à laisser des commentaires.
//}