Athula Adhikari - Oba Nathi Me Re Pura текст песни

Текст песни Oba Nathi Me Re Pura - Athula Adhikari




ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සඳ වැලපී නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මා සිත හඬලා
මා හීන ගොලුවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
ඔබ කී කතා දෙසවන් පුරා
ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා
ඔබ කී කතා දෙසවන් පුරා
ඇසුනා මෙදා රිදවා පැතුම් පාරවා
සිත විදිනා සෙනෙහෙ නැති දා
රෑ පුරා සිත මගේ ඔබ නිසයි වැළපුණේ කුමරියේ
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සඳ වැලපී නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මා සිත හඬලා
මා හීන ගොලුවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
පෙම් ගී ගයා සතුටින් එදා
උන්නා සදා හැර මා නොයන් කී නිසා
පෙම් ගී ගයා සතුටින් එදා
උන්නා සදා හැර මා නොයන් කී නිසා
මා හැරදා නමුදු ගිය දා
වේදනා මට ලොවේ ඔබ නිසයි
හිමි වුනේ ජීවිතේ
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා
සඳ වැලපී නිසාදෝ දුක මට කීවා
දුක දැනිලා මා සිත හඬලා
මා හීන ගොලුවී ගියා
ඔබ නැති මේ රෑ පුරා සිතුවිලි දැවුනා



Авторы: Athula Adhikari


Внимание! Не стесняйтесь оставлять отзывы.