Текст и перевод песни Bathiya & Santhush - Adaraya Ayai
Добавлять перевод могут только зарегистрированные пользователи.
හරි
පරිස්සමින්
රැකගත්
රන්
පියුමයි
Mon
amour,
je
t'ai
protégé
avec
tant
de
soin,
comme
une
pièce
d'or
précieuse,
පුත
නුඹ
සුරතින්
කැඳවා
ගෙනයන්නේ
Mon
fils
t'emmène
avec
amour,
ඇය
දැවටී
මා
ළඟ
තෙපුල්
කියූ
හැටී
Elle
s'est
blottie
contre
moi,
murmurant
ses
mots
tendres,
අදටත්
නෑ
Je
ne
l'oublie
jamais,
ආදරය
ඇයයි
Elle
est
mon
amour,
දූ
මගේ
පනයි
Ma
fille,
ma
vie,
අද
ඔබගේ
සෙවණේ
පුතුනේ
Aujourd'hui,
sous
ton
ombre,
mon
fils,
ජීවිතය
ගලයි
La
vie
coule,
කාලය
ඉගිලෙයි
Le
temps
s'envole,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
Les
lampes
de
ta
maison
familiale
brillent,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
Les
lampes
de
ta
maison
familiale
brillent.
මට
මතකයි
ඈ
ඉපදුණු
දා
Je
me
souviens
du
jour
où
elle
est
née,
මා
දෙස
හෙළුවා
සුරතල්
සිනා
Elle
m'a
souri
avec
tendresse,
පුත
ඒ
හසරැල්
පිරි
මුව
අද
ඔබගෙයි
Mon
fils,
ce
sourire
plein
de
charme,
aujourd'hui
il
est
dans
votre
foyer,
රැකගන්
ඈ
මාගේ
පණයි
Prends
soin
d'elle,
elle
est
ma
vie,
සුරතේ
එල්ලී
මෙදා
ඔබේ
Elle
est
liée
à
toi
par
l'amour,
mon
fils,
පියමැන
යන
යුවතී
Une
jeune
fille
pleine
de
promesses,
මගේ
ලෝකේ
ආදරේ
පිරූ
Mon
monde
rempli
d'amour,
සුරතල්
දඟකාරි
Une
enfant
douce
et
espiègle,
ඒ
හසරැල්
පිය
සෙනෙහස
මුමුණයි
Ce
sourire,
ce
tendre
amour
de
père,
murmure.
අදටත්
ලෙන්ගතුකම
එහෙමයි
Aujourd'hui
encore,
sa
gentillesse
est
la
même,
ආදරය
ඇයයි
Elle
est
mon
amour,
දූ
මගේ
පනයි
Ma
fille,
ma
vie,
අද
ඔබගේ
සෙවණේ
පුතුනේ
Aujourd'hui,
sous
ton
ombre,
mon
fils,
ජීවිතය
ගලයි
La
vie
coule,
කාලය
ඉගිලෙයි
Le
temps
s'envole,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
Les
lampes
de
ta
maison
familiale
brillent,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
Les
lampes
de
ta
maison
familiale
brillent.
මට
මතකයි
එදා
මිමිනූවා
Je
me
souviens
du
jour
où
je
l'ai
mesurée,
මං
ඇගේ
ලෝකේ
රජවූ
හැටි
පවසා
Je
lui
ai
dit
que
j'étais
le
roi
de
son
monde,
පුත
ඒ
කිරුළේ
හිමිකම
අද
ඔබගෙයි
Mon
fils,
aujourd'hui
cette
couronne
est
dans
votre
foyer,
රැකගන්
ඈ
මාගේ
පණයි
Prends
soin
d'elle,
elle
est
ma
vie,
සුරතේ
එල්ලී
මෙදා
ඔබේ
Elle
est
liée
à
toi
par
l'amour,
mon
fils,
පියමැන
යන
යුවතී
Une
jeune
fille
pleine
de
promesses,
මගේ
ලෝකේ
ආදරේ
පිරූ
Mon
monde
rempli
d'amour,
සුරතල්
දඟකාරි
Une
enfant
douce
et
espiègle,
මා
තුරුලේ
නැළවුණු
හැටි
මතකයි
Je
me
souviens
de
l'avoir
serrée
dans
mes
bras,
අදටත්
ලෙන්ගතුකම
එහෙමයි
Aujourd'hui
encore,
sa
gentillesse
est
la
même,
ආදරය
ඇයයි
Elle
est
mon
amour,
දූ
මගේ
පනයි
Ma
fille,
ma
vie,
අද
ඔබගේ
සෙවණේ
පුතුනේ
Aujourd'hui,
sous
ton
ombre,
mon
fils,
ජීවිතය
ගලයි
La
vie
coule,
කාලය
ඉගිලෙයි
Le
temps
s'envole,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි
Les
lampes
de
ta
maison
familiale
brillent,
ඔබේ
කුලගෙයි
මිණිපහන්
දිලෙයි.
Les
lampes
de
ta
maison
familiale
brillent.
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: Bathiya Jayakody, Chrishan E, Nilar N Cassim
Внимание! Не стесняйтесь оставлять отзывы.