Bathiya & Santhush - Oba Nisa текст песни

Текст песни Oba Nisa - Bathiya & Santhush




මම ඔබ නිසා
ඔබ නිසා
මම ඔබ නිසා
ඔබ නිසා
ඔබ මා නිසා හැමදා ළඟින් සිටියා
මම නිසා ඔබ හා හදින් බැඳුනා
සිනහා වෙවී හැමදේම පුද කෙරුවා
යහමග කියාදී ජීවිතේම හැදුවා
ඔබ මා පතා රතු ලේ කිරට හරවා
මට දුන් නිසා සෙනෙහෙන් තුරුල් කර මා
සිප සනසලා දිවා රෑ දෙක නොබලා
කැප වූ නිසා නොසැලී හිඳිමි ඔබ හා
මම ඔබ නිසා
මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා
අරුමෙ දුටුවා
ඔබ නිසා
හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා
ලොවේ නම තැබුවා
ඔබ නිසා
හදින් හද බැඳුනා
ඔබ නිසා
හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
ඔබ මා නිසා පණ සේ මා වෙත බැඳුනා
කඳුලැල් දරා ඔබෙ සතුට කැප කෙරුවා
මා හා බැඳී මගෙ සිහින සැබෑ කෙරුවා
ළඟ ඇති තුරා මගෙ දිවිය ඔබයි සැමදා
මම ඔබ නිසා
මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා
අරුමෙ දුටුවා
ඔබ නිසා
හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා
ලොවේ නම තැබුවා
ඔබ නිසා
හදින් හද බැඳුනා
ඔබ නිසා
හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
සීත සුළඟක් වගේ ගත වෙලා
මා පතා රකින පවුරක් වෙලා
ලොවම පිනවන්න ඉඩ දුන්න හින්දාම
මේ දුර ගියේ ඔබ නිසා
මම ඔබ නිසා
මගෙ ලොකේ දිනුවා
ඔබ නිසා
අරුමෙ දුටුවා
ඔබ නිසා
හැමදේම ලැබුවා
ඔබ නිසා
මම ඔබ නිසා
ලොවේ නම තැබුවා
ඔබ නිසා
හදින් හද බැඳුනා
ඔබ නිසා
හැමදාම රැඳුනා
ඔබ නිසා
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා



Авторы: Bathiya Jayakody, Kelum Srimal


Внимание! Не стесняйтесь оставлять отзывы.