Bathiya & Santhush - Gassana Danga Malla текст песни

Текст песни Gassana Danga Malla - Bathiya & Santhush




ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
සඳපානේ ආවේ සොයා
ආශා වීලා
ඔබ යාවීදෝ සිනා සලාලා
සඳපානේ ආවේ සොයා
ආශා වීලා
ඔබ යාවීදෝ සිනා සලාලා
සඳ නිලියේ ඔයා
තරු එළියේ පවා
පෙම පවසාවී සුවේ මවාලා
හද ආශාවේ දැනිලා
මේ දෑතේ වෙලීලා
හෝරාව තෝරා තියා
ආවා සොයා
පන වාගේම ආල කතා
කොඳුරා කියා
දුර යාවීදෝ පියා සලාලා
පන වාගේම ආල කතා
කොඳුරා මා හා
දුර යාවීදෝ පියා සලාලා
හිමිදිරියේ පවා
සඳ එළියේ පවා
ඔබ ලං වේවී
හදේ වෙලීලා
සඳ හෝරාව ගෙවීලා
රෑ සිහිනේ මැවීලා
ආශාව දෝරේ ගලා
පාවී ගියා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා



Авторы: Chrishan E, Shehan Galahitiyawa



Внимание! Не стесняйтесь оставлять отзывы.