Bathiya & Santhush - Oba Nisa - перевод текста песни на английский

Текст и перевод песни Bathiya & Santhush - Oba Nisa




Oba Nisa
For You
මම ඔබ නිසා
Because of you
ඔබ නිසා
Because of you
මම ඔබ නිසා
Because of you
ඔබ නිසා
Because of you
ඔබ මා නිසා හැමදා ළඟින් සිටියා
Because of you, you have always been by my side
මම නිසා ඔබ හා හදින් බැඳුනා
Because of that, I am connected to you in my heart
සිනහා වෙවී හැමදේම පුද කෙරුවා
With a smile, I offer you everything
යහමග කියාදී ජීවිතේම හැදුවා
You show me the right path and guide me in my life
ඔබ මා පතා රතු ලේ කිරට හරවා
For me, you turned your red heart into a crown
මට දුන් නිසා සෙනෙහෙන් තුරුල් කර මා
Because you gave me this, you filled me with love
සිප සනසලා දිවා රෑ දෙක නොබලා
You take care of me day and night
කැප වූ නිසා නොසැලී හිඳිමි ඔබ හා
Because you are committed, I am inseparable from you
මම ඔබ නිසා
Because of you
මගෙ ලොකේ දිනුවා
I win in my world
ඔබ නිසා
For you
අරුමෙ දුටුවා
I saw that value
ඔබ නිසා
For you
හැමදේම ලැබුවා
I got everything
ඔබ නිසා
For you
මම ඔබ නිසා
Because of you
ලොවේ නම තැබුවා
I made a name for myself in the world
ඔබ නිසා
For you
හදින් හද බැඳුනා
Our hearts are connected
ඔබ නිසා
For you
හැමදාම රැඳුනා
I always depend on you
ඔබ නිසා
For you
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
For you, I will always experience this in my life
ඔබ මා නිසා පණ සේ මා වෙත බැඳුනා
Because of me, you tied your life to me like a soul
කඳුලැල් දරා ඔබෙ සතුට කැප කෙරුවා
Bearing tears, you sacrificed your happiness for me
මා හා බැඳී මගෙ සිහින සැබෑ කෙරුවා
By connecting with me, you made my dreams come true
ළඟ ඇති තුරා මගෙ දිවිය ඔබයි සැමදා
As long as you are near, my life is always yours
මම ඔබ නිසා
Because of you
මගෙ ලොකේ දිනුවා
I win in my world
ඔබ නිසා
For you
අරුමෙ දුටුවා
I saw that value
ඔබ නිසා
For you
හැමදේම ලැබුවා
I got everything
ඔබ නිසා
For you
මම ඔබ නිසා
Because of you
ලොවේ නම තැබුවා
I made a name for myself in the world
ඔබ නිසා
For you
හදින් හද බැඳුනා
Our hearts are connected
ඔබ නිසා
For you
හැමදාම රැඳුනා
I always depend on you
ඔබ නිසා
For you
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
For you, I will always experience this in my life
සීත සුළඟක් වගේ ගත වෙලා
Like a cold breeze, you passed by
මා පතා රකින පවුරක් වෙලා
You became a shield that protects me
ලොවම පිනවන්න ඉඩ දුන්න හින්දාම
Because you allowed me to conquer the world
මේ දුර ගියේ ඔබ නිසා
I came this far because of you
මම ඔබ නිසා
Because of you
මගෙ ලොකේ දිනුවා
I win in my world
ඔබ නිසා
For you
අරුමෙ දුටුවා
I saw that value
ඔබ නිසා
For you
හැමදේම ලැබුවා
I got everything
ඔබ නිසා
For you
මම ඔබ නිසා
Because of you
ලොවේ නම තැබුවා
I made a name for myself in the world
ඔබ නිසා
For you
හදින් හද බැඳුනා
Our hearts are connected
ඔබ නිසා
For you
හැමදාම රැඳුනා
I always depend on you
ඔබ නිසා
For you
හැමදාම ජිවිතේ විඳින්නේ මේ වගේ ඔබ නිසා
For you, I will always experience this in my life





Авторы: Bathiya Jayakody, Kelum Srimal


Внимание! Не стесняйтесь оставлять отзывы.