Chanuka Mora - Adawwa Kande Lande (Yaka Crew) текст песни

Текст песни Adawwa Kande Lande (Yaka Crew) - Chanuka Mora



කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම් මානේ
කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම් මානේ
වෙල් යායේ දොර පාරේ නිල් වන් ජලාශේ
ගංතීරේ ගුරැ පාරේ සිරි දෙව් සිනාවේ
කිරි මව් තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී
සංකේත වූ වාසනාවේ ගම් මානේ
කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම් මානේ
කන්දේ ලන්දේ ගගුලැල්ලේ පේනා තෙක් මානේ
මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම් මානේ
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
කුල ගෙදරින් දුම්බර කදු වැටියේ පටිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැනිකේ
මනු කුල සිරිතට පටිකුලයට අද
කැන්දන් එනවා දුම්බර මැනිකේ
නිල් ඝන ලූ පුල් පෙති ලෙස ලූ
වට දා ගොබලූ පැනි කොඩි ලෙස ලූ
රන් දමලූ ගෙතුමට සොදලූ
ගෙතු මල් වළලු මල් පුබුදුම ලූ
වන ලන්දේ හැන්ගුන මූන පොඩ්ඩක්
කෝල වෙයි ගම් මන්ඩියේ
ගහ වැල් පිපි සුවදින් පිරී අද
පෙම් කෙලී වැව් ගන්ඩියේ
වන ලන්දේ හැන්ගුන මූන පොඩ්ඩක්
කෝල වෙයි ගම් මන්ඩියේ
ගහ වැල් පිපි සුවදින් පිරී අද
පෙම් කෙලී වැව් ගන්ඩියේ
වහ මෙර ලූ සුලගට වැනේ ලූ
තද වතුර කලූ වැසි වේගය ලූ
වෙම රවු ලූ කැලබිය ලග ලූ
පිපි ජල මලලූ තුන් ලෝබට ලූ
තබ රත්තරන් හැඩ දා
සොදින් ජල රූපයක් හැගුමක් වගේ
ඔය ඇස් වහක් නැත හෝ වහක් නැත
වා ගහේ තරුවක් වගේ
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්
වාසනාවන් හරි වාසනාවන්



Авторы: Chanuka Moragoda



Внимание! Не стесняйтесь оставлять отзывы.