Chanuka Mora - Kimada Warada текст песни

Текст песни Kimada Warada - Chanuka Mora



නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
කවුරුවත්ම ගත්තේ නැහැ
ඔහෙ තිබුනා පාඩුවේ
හින්දා වැඩුනා එය මහමෙරක් වගේ
දැන් අත උඩ විකිනිය හැකි මහ ඉඩම වගේ
දැන් අත උඩ විකිනිය හැකි මහ ඉඩම වගේ
කිත්තානේ කිනත්තේ කිත්ති කතානේ
සක්විත්තන් හිරුට වැන්ද සිංහල දීපේ
පුප්පානේ පූප්පනේ පැණිරස වෑහේ
ගම්මානේ ගිගුම් දිදී සිංහල නාදේ
කන්හානේ කන්හනේ කම්ස හෙලයිනේ
රාවණ පරපුරක උලෙළ බුදුන්ගෙ දේසේ
අපන් තෙපුල සොමි
ගුනෙහි ලතාවේ
රුවන් වැලක මිනි
ඇමිණු ලතාවේ
ගුවන් තලෙන් වැඩි
මල් වරුසාවේ
බෙලෙන ඔබට සෙත
දෙන්නෙ වතාවේ
දෙතන වසා දිගු සලුපට රැගත් අතා
නොදැන දමා ගැසුවයි ඉන් වරද කොතා
එතිව නොගොස් හිමි සඳ නුඹ මෙහි නැවතා
වෙන්ව යන්ට කිමද වරද මෙමගෙ අතා



Авторы: Chanuka Moragoda


Chanuka Mora - Kimada Warada
Альбом Kimada Warada
дата релиза
10-04-2020




Внимание! Не стесняйтесь оставлять отзывы.