Charitha Attalage feat. Wayo & Ravi Jay - Suckdevi Wanuma - перевод текста песни на английский

Текст и перевод песни Charitha Attalage feat. Wayo & Ravi Jay - Suckdevi Wanuma




Suckdevi Wanuma
Suckdevi Wanuma
පවට බරනුව දැකලා, පඬුපුලට සංකා
Seeing the burden on the world, fear for the future
නොමැත සක් දෙයියා, අහෝ, අද
No gods, no, today
කව්රු අඳිනුද හාවා, රුදුරු දන බෝමා
Who is wearing the mask, the brutal people roar
නොමැත සක් දෙයියා, අහෝ, අද
No gods, no, today
ඉඳින් සඳෙහිම හාවා
So in the moon itself, there is a mask
බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත
Many animals there are, but bodhisattvas are not
පිරිහිලා ලොව, පිරිහීලා
The world is decaying, decaying
වන විහඟ ලොව රජ පදවි ලැබ
The birds of the forest have gained the kingship of the world
ඉගිලෙනා බකමූණු රජා
The owl is king, flying away
සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන
No Indra, no, taking it for a painting
අඳිනු බෑ අද සඳ සාවා
Cannot draw the moon today, no, no
දුනු දිය අදින රුදුරු නර කැළ
The brutal, wild people who draw bows and arrows
වඩිනු එපා, අද වඩිනු එපා
Do not ascend, do not ascend today
තහනමේම මල් ගෙන, ආවා හඳ වෙත සකි ඇන්ද හාවා හමුවෙන්න
Bringing flowers of prohibition, she came to the moon, wearing a white dress, to meet the masked one
හඳ පෙන්නලා, කළා හාවා දුප්පත් මිනිසා පොලොවේ සක්විති, ඒකටයි දුක
She showed the moon, and the mask made the poor man of the earth a sakviti, that’s why he’s sad
අවංක වෙලා පැන්නා ගිනි මගට, දන්නේ දැවෙනකොට
He became sincere, jumped into the fire, knowing he would burn
වෙලානේ අපි හාවෝ මේ හුස්මේ බදු ගෙවන
We, the masked ones, are paying the tax of our breath
වැඳගෙන එන්නේ බෝසතුන් නෙමේ පෝසතුන් වෙන්න
Those who come are not bodhisattvas, but posattvas
බොහෝ සත්තු, බෝසත් වෙස් ගෙන
Many beings, in the guise of bodhisattvas
එදා සිට රත්කළ එක තමා කළේ පුටු
Since that day, the only thing he did was polish the throne
ඔක්කොම සක්විතිවරු හම්බකරං මාරු
All the sakvitis are changing hands
අපි අසරණයි රටේ
We are helpless in the country
කාලෙන් කාලෙට කඬුපුලේ සක්විතිවරු පොර කතේ
From time to time, the sakvitis of the kadupule fight
එදා වගේ අද ගින්නට පැන්නොත් ඉන්නේ මරු කටේ
If you jump into the fire today like that day, you will be in the jaws of death
ඉන්න බෑ පොලොවේ, ඒකයි ආවේ මං හඳේ
Cannot stay on earth, that’s why I came to the moon
මලක් අරගෙන එහෙනං ඉමු හාවො පොලොව බලං
Taking a flower, let’s go, the masked ones, look at the earth
තෙලි තුඩද බිම හෙළුවා, නුඹේ රුව ඇඳලා
She threw the tip of the thread to the ground, drawing your image
ගියා සක් දෙයියා, අහෝ, අද
The god went away, no, today
අඳින්නට වාගේ, කෙනෙක් නැත ලෝකේ
No one in the world can draw like that
ඉඳින් හැම කාලේ සඳේ මැද
So, always, in the middle of the moon
සිනා සී මේ වාගේ
Smile like this
බොහෝ සතුන් ඇත, බෝසතුන් නැත
Many animals there are, but bodhisattvas are not
පිරිහිලා ලොව, පිරිහීලා
The world is decaying, decaying
වන විහඟ ලොව රජ පදවි ලැබ
The birds of the forest have gained the kingship of the world
ඉගිලෙනා බකමූණු රජා
The owl is king, flying away
සක් දෙවිඳු නැත, සිත්තමට ගෙන
No Indra, no, taking it for a painting
අඳිනු බෑ අද සඳ සාවා
Cannot draw the moon today, no, no
දුනු දිය අදින රුදුරු නර කැළ
The brutal, wild people who draw bows and arrows
වඩිනු එපා, අද වඩිනු එපා
Do not ascend, do not ascend today
ඇත පෑනක් ඇත්ත ලියන්න බැරුව
There is a pen, but it cannot write the truth
වැදි බණ වේදිකාවේ පන්සලේ නොව
He worshipped, not in the temple, on the platform
කටුමැටි ගේ දුක දෝංකාරය
The pain of the mud house, the roar
ඇහුන් නෑ කළු වීදුරු ඇතුලට
No one hears, inside the black glass
දුප්පතාගේ වෙන්නේ කුස පස්සට
The poor man’s belly is behind
සක්විති තුමාගෙ කුස ඇයි පෙරට
Why is the sakviti’s belly forward
තේරෙන දින රටේ ඔලුවලට
The day the country’s heads understand
අපි මියැදුනු තැන ගස් නැත පුත
Where we died, there are no trees, son





Авторы: Chandrasena Thalangama, Charitha Attalage


Внимание! Не стесняйтесь оставлять отзывы.