Текст песни




දේස දීපංකරේ
පේන තෙක් මානයේ
වාලුකාවේ දැවී
කාසි හොයනා නගේ
පුංචි පැටවු නුඹේ
නැද්ද සිහිපත් උනේ
උන්ට උඹමයි අගේ
කාසි පොදි නම් නොවේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
රෑට තුරුලේ උඹේ
නින්ද ගිය හා පැටවු
මට බයේ හැංගිලා
නිදි වරා සෝ දුකින්
පොඩි එවුන්ගෙ දමා
උන්ගෙ අප්පත් මෙදා
රහමෙරේ කිමිදිලා
උන්ට අතවර කලා
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ
සමාවෙයන් දුවේ
සමාවෙයන් දුවේ
මින් මතුවට වෙන්නැතේ



Авторы: Charitha Attalage


Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка