Charitha Attalage - Salalihini (feat. Prathap Eash) - перевод текста песни на немецкий

Salalihini (feat. Prathap Eash) - Charitha Attalageперевод на немецкий




Salalihini (feat. Prathap Eash)
Salalihini (feat. Prathap Eash)
නුඹ නා මෙනෙවී, මම සැළලිහිණි
Du bist eine Na-Baum-Schönheit, ich bin der Salalihini-Vogel
පණිවිඩය අරන් රැගෙන යමි
Ich werde die Botschaft überbringen
මේ කැළණි නදී අසබඩ තුරෙහී
Hier am Ufer des Kelani-Flusses, inmitten der Bäume
සැනහී හිඳිමින් ගිම් නිවමී
Ruhe ich mich aus und kühle mich von der Hitze
ගිම් නිවමී
Ich kühle mich von der Hitze
මනරම්... නා මෙනෙවී
Wunderschöne... Na-Baum-Schönheit
මේ ලවැලි තලේ, හිඳ මිණි වෙණ තත්
Hier auf dem Sand, sitze ich und spiele die Saiten der Mini-Vina
මැද රුවට රුවේ
Inmitten der Schönheit
ගයනා ගී... මියුරු සරේ
Die Lieder, die ich singe... mit süßer Stimme
මේ ලවැලි තලේ, මෙහෙවරත් මගේ
Hier auf dem Sand, meine Aufgabe
මට අමතක වේ
Vergesse ich
මේ ලවැලි තලේ, මෙහෙවරත් මගේ
Hier auf dem Sand, meine Aufgabe
මට අමතක වේ
Vergesse ich
නිල්... වරල සදා
Blau... dein Haar geschmückt
කඩුපුල් මලිනා, දිගු නීල නුවන්
Mit Kadupul-Blüten, deine langen, blauen Augen
දෙපසා ඉසිනා
Die Schönheit ausstrahlen
විඳිනා... ඔබ රූ
Ich genieße... deine Schönheit
රූ සිරිය අගේ, සැළලිහිණි උනේ
Wegen deiner Schönheit, wurde ich zum Salalihini-Vogel
පෙර පවට මගේ
In meinem früheren Leben
රූ සිරිය අගේ, සැළලිහිණි උනේ
Wegen deiner Schönheit, wurde ich zum Salalihini-Vogel
පෙර පවට මගේ
In meinem früheren Leben
නුඹ නා මෙනෙවී, මම සැළලිහිණි
Du bist eine Na-Baum-Schönheit, ich bin der Salalihini-Vogel
පණිවිඩය අරන් රැගෙන යමි
Ich werde die Botschaft überbringen
මේ කැළණි නදී අසබඩ තුරෙහී
Hier am Ufer des Kelani-Flusses, inmitten der Bäume
සැනහී හිඳිමින් ගිම් නිවමී
Ruhe ich mich aus und kühle mich von der Hitze
ගිම් නිවමී
Ich kühle mich von der Hitze





Авторы: Charitha Attalage


Внимание! Не стесняйтесь оставлять отзывы.