Текст песни Salalihini (feat. Prathap Eash) - Charitha Attalage
නුඹ
නා
මෙනෙවී,
මම
සැළලිහිණි
පණිවිඩය
අරන්
රැගෙන
යමි
මේ
කැළණි
නදී
අසබඩ
තුරෙහී
සැනහී
හිඳිමින්
ගිම්
නිවමී
ගිම්
නිවමී
මනරම්...
නා
මෙනෙවී
මේ
ලවැලි
තලේ,
හිඳ
මිණි
වෙණ
තත්
මැද
රුවට
රුවේ
ගයනා
ගී...
මියුරු
සරේ
මේ
ලවැලි
තලේ,
මෙහෙවරත්
මගේ
මට
අමතක
වේ
මේ
ලවැලි
තලේ,
මෙහෙවරත්
මගේ
මට
අමතක
වේ
නිල්...
වරල
සදා
කඩුපුල්
මලිනා,
දිගු
නීල
නුවන්
දෙපසා
ඉසිනා
විඳිනා...
ඔබ
රූ
රූ
සිරිය
අගේ,
සැළලිහිණි
උනේ
පෙර
පවට
මගේ
රූ
සිරිය
අගේ,
සැළලිහිණි
උනේ
පෙර
පවට
මගේ
නුඹ
නා
මෙනෙවී,
මම
සැළලිහිණි
පණිවිඩය
අරන්
රැගෙන
යමි
මේ
කැළණි
නදී
අසබඩ
තුරෙහී
සැනහී
හිඳිමින්
ගිම්
නිවමී
ගිම්
නිවමී
Альбом
Mahamaya Memories of a Lifetime (feat. Ridma Weerawardena, Ridma Weerawardena , Anu Madhubhashinie, Prathap Eash, Supun Perera, Ravi Jay , Wayo, Ravi Jay , Dhyan Hewage, Ravi Jay, Ridma Weerawardena , Dinupa Kodagoda & Chamara Nirmal)
дата релиза
08-04-2020
1 Mona Aalawanthakam Do (feat. Ridma Weerawardena)
2 Kuweni (feat. Ridma Weerawardena & Dinupa Kodagoda)
3 Nadagam Geeya (feat. Ridma Weerawardena)
4 Sansaraye Maa (feat. Ridma Weerawardena & Anu Madhubhashinie)
5 Soya Awa (feat. Ridma Weerawardena)
6 Salalihini (feat. Prathap Eash)
7 Radhawani (feat. Supun Perera)
8 Kampa Nowan Mahamaya (feat. Supun Perera)
9 Dura Akahe (feat. Ravi Jay)
10 Rahat Himiwarun (feat. Ravi Jay & Dhyan Hewage)
11 Nawum Kale (feat. Chamara Nirmal)
12 Kampa Nowan Mahamaya (feat. Supun Perera) [Reprise Version]
13 Suckdevi Wanuma (feat. Ravi Jay & Wayo)
Внимание! Не стесняйтесь оставлять отзывы.