Clarence Wijewardena - Muthu Warusawak текст песни

Текст песни Muthu Warusawak - Clarence Wijewardena




මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද සොඳුරු දිනේ
මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද සොඳුරු දිනේ
බිංදු බිංදු වැහි වැටුණා
සෙවණ සොයා නෙත ඇදුණා
දෙනෙතේ දැක ආරාධනා
ඔබ මා අසලට දිනේ
මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද සොඳුරු දිනේ
නෙත බැන්දු රූ එදා ඔබගේ
සිත ආදරෙන් බැඳී තිබුණා
මුතු වරුසාවක් මාවතේ
සෙනෙහස අඳුනයි ජීවිතේ
මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද සොඳුරු දිනේ
මුතු වරුසාවක් වැහැලා
නෙත අපගේ බැඳුණු දිනේ
ඔබයි මමයි ජීවිතයේ
සුවයක් ලද සොඳුරු දිනේ
මුතු වරුසාවක් වැහැලා



Авторы: Clarence Wijewardena, Thilaka Rajapaksha



Внимание! Не стесняйтесь оставлять отзывы.
//}