Текст песни Amak - Costa
හිත
ගිය
තැන
මාළිගාව
මගේ
හිත
තමා
මාළිගාව
බෙල්ලේ
දැම්මා
මගේ
මාලෙ
ගාව
ඇත්තෙත්
නෑ
අපේ
ආලේ
තාම
මගේ
සාලේ
තාම
කාල
රෑ
කොස්තාමාලේ
සින්දු
රෑ
බෝතල්
බාග
නෑ
සූස්තු
දුමෙන්
පාවි
රෑ
ගෝස්ති
පිටින්
අද
පාටි
රෑ
දේශපාලනය
බං
ලොකු
ඇමක්
හොයන
මිනිස්සු
අපි
කන්නට
පොඩි
ඇමක්
හොයනවා
මිනිස්සු
තාම
බන
වලින්
අපි
අමතන්නේ
ගලහා
ඉන්නෙ
අද
මල
පවසන්නම්
අපේ
ජීවිතේ
ඇයී
ඕනේ
පවක්
මගේ
කෙල්ල
කීවට
අම්මා
දැම්මේ
නමක්
කොල්ල
ඉහ්ටින්
ෆේමස්
ආවෙ
පොඩි
ගමක්
පල
ඇති
රුකටම
ගැහුවේ
තොපි
ගලක්
කන්නේ
අපි
අල
තව
ටික
කාලෙකින්
කැපෙන්නේ
අපේ
වල
සැපේ
අද
මම
අමතක
කරමුද
අද
කාගේ
හරි
කන
කියයි
තොපි
බන
කැරි
වැඩ
කරලාම
දෙන්නේ
තොපි
රන
අපේ
කොල්ලෝ
පණ
අයියා
මල්ලීට
මල්ලී
අයියට
ඇත්ත
කියපු
අපෙ
රන්ජා
ඇතුලට
සීනි
දාපු
වැඩි
තේක
හනිකට
හාල්
කෑලි
වගේ
කෙල්ලෝ
එළියට
බාල
බඩු
ඕනේ
නෑනේ
එස්ලෝන්
තියෙද්දී
අපි
ඔඩෙල්
ඇන්දේ
නෑනේ
බාටා
තියෙද්දී
සින්දු
මාර
ඩෝප්
ලයිෆ්
ඕල්සෝ
බීලා
පදමට
ප්‍රශ්න
පෝස්පෝන්ඩ්
නැට්ට
කේස්
ඩෝ
බොරුව
පේලේස්
ඩෝ
ගැහුවේ
වයිට්‍රම්
ගේම
ක්ලෝස්ඩෝ
හිත
ගිය
තැන
මාළිගාව
මගේ
හිත
තමා
මාළිගාව
බෙල්ලේ
දැම්මා
මගේ
මාලෙ
ගාව
ඇත්තෙත්
නෑ
අපේ
ආලේ
තාම
මගේ
සාලේ
තාම
කාල
රෑ
කොස්තාමාලේ
සින්දු
රෑ
බෝතල්
බාග
නෑ
සූස්තු
දුමෙන්
පාවි
රෑ
ගෝස්ති
පිටින්
අද
පාටි
රෑ
දේශපාලනය
බං
ලොකු
ඇමක්
හොයන
මිනිස්සු
අපි
කන්නට
පොඩි
ඇමක්
හොයනවා
මිනිස්සු
තාම
බන
වලින්
අපි
අමතන්නේ
ගලහා
ඉන්නෙ
අද
මල
පවසන්නම්
ඇයි
බං
බොරු
හම්බුන
චාන්ස්
එකෙන්
යන්නැත්තේ
උඹ
බං
රට
ලීගල්
කරා
කිව්වා
පේපැල්
දැන්
උන්
බාගෙට
කට
හැමදාම
බ්‍රෝ
එකම
බනේ
ආවත්
කොයි
කවුරුත්
පුටුවට
ප්‍රොමිස්
වෙච්ච
දේ
කරගන්න
බැරි
වෙද්දී
ජාති
වාදි
හුට
පට
කපපං
කොන
පාස්
වෙයං
අට
ඇට්ලීස්ට්
ලීගල්
කරපං
කොල
අදින්න
නොව
වවන්න
තව
එක්ස්පෝර්ට්
කරපං
කැනඩාවට
සද
නාවත්
කමක්
නැතේ
රත්තරං
පුතේ
අරං
දියං
ගල්
කාලක්
හිරු
නාවත්
කමක්
නැතේ
පුතේ
අරං
දියං
මල්
පාරක්
ඕනෙ
දුකක්
ඉහිලිය
හැකි
මිනිසුන්
ජීවත්
වන
ලංකාව
අව්කාශ්ටේ
වවලා
අපි
එක්ස්පෝර්ට්
කරමු
කංසා
හේ
හිත
ගිය
තැන
මාළිගාව
මගේ
හිත
තමා
මාළිගාව
බෙල්ලේ
දැම්මා
මගේ
මාලෙ
ගාව
ඇත්තෙත්
නෑ
අපේ
ආලේ
තාම
මගේ
සාලේ
තාම
කාල
රෑ
කොස්තාමාලේ
සින්දු
රෑ
බෝතල්
බාග
නෑ
සූස්තු
දුමෙන්
පාවි
රෑ
ගෝස්ති
පිටින්
අද
පාටි
රෑ
දේශපාලනය
බං
ලොකු
ඇමක්
හොයන
මිනිස්සු
අපි
කන්නට
පොඩි
ඇමක්
හොයනවා
මිනිස්සු
තාම
බන
වලින්
අපි
අමතන්නේ
ගලහා
ඉන්නෙ
අද
මල
පවසන්නම්
Внимание! Не стесняйтесь оставлять отзывы.