Текст песни




තනි වළාකුලක් මං
අහසේ මාර ලොකු
ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු
Phd ඇත්තේ මට ඩිග්රී නෑනේ ලොකු
වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු
ඉන්නවා හපලා මම psychedelic හතු
ඇදවෙලා දිය වෙලා
ඇස් යට ගහේ හතු
කහසියා වලේ කඩලා දැන් අතු
මගේ පොඩි මූණ විතර වෙලා බං දැන් ලොකු
ගුටිකාල හකු
ඇස් දෙක වෙලා රතු
වැඩිද මන්දා කාලා
කොල්ලෝ මැජික් හතු
පුටුව වෙලා අටු
දවල්ට කෑවේ බටු
මගේ සිංදු අහලා
උබේ කෙල්ලා අහලා සිංදු
කිම්බ වෙලා රතු
ඇයි බං කේලම
පිටිපස්සේන් කොටන්නැතුව
වරෙන් ගේමට
ඔතලා දෙන්නම් පන්දම්
වැදිලා යන්න තොපි සේරම
කැපෙන්නෑ නේ උබේ ශෝ
හේනට
Psychedelic ආලේ බෙල්ලේ පිරිලා
මැණික් වාගේ
ගත්තේ පාරවක් දෙකයි මචන්
වැදිලා ටයිටැනික් වාගේ
ඕනෙ බං සාමේ
කාමරේ ඇතුලේ සාදේ
හංසමාලි අංසබාගේ හැදිලා වැටිලා මචං
මැද්දේ සාලේ
තනි වළාකුලක් මං
අහසේ මාර ලොකු
ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු
Phd ඇත්තේ මට ඩිග්රී නෑනේ ලොකු
වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු
ඉන්නවා හපලා මම psychedelic හතු
ඇදවෙලා දිය වෙලා
ඇස් යට ගහේ හතු
කහසියා වලේ කඩලා දැන් අතු
මගේ පොඩි මූණ විතර වෙලා බං දැන් ලොකු
දැක්කේ මං මූණ කන්නාඩියෙන්
වැටෙන්නෑනේ නාඩි ෆ්රෙන්
වැටෙයි ඌරා මාරු වෙයි
මගේ ලයිට් පත්තු වෙයි
අටේ හිටියා වගේ බං
ඔරලෝසුව පෝස් වෙයි
ඇස්දෙක මගේ සෝස් වෙයි
අත් දෙක මගේ ෆ්රීස් වෙයි
ට්රිප් එක බං ක්රේසි
මට ට්රැක් පනිනව කේස්
හාට් බීට් එක රෙයිස් මගේ
දුවනවා මම රේස්
LSD කේස් කියලා හිතුවේ මං එවේලේ
නැගිට්ටම දවාලේ
හිතින් වෙලුන්නෑනේ ආලෙ
ඇඩික්ට් වෙන්නෙ නැහැ වගේ අනිත් දහ ජරාව
භාවනාව වගේ තුන්වෙනි ඇහැ අරින කලාව
වරෙන් අරං නලාව
උඹට කියන්නම් වෙලාව
වෙලාව
තනි වළාකුලක් මං
අහසේ මාර ලොකු
ඇහෙයි ගීත රාවේ ගුනදාස කපු
Phd ඇත්තේ මට ඩිග්රී නෑනේ ලොකු
වැදිලා ඉන්නේ මම ඇදේ ලොක් වෙලා හකු
ඉන්නවා හපලා මම psychedelic හතු
ඇදවෙලා දිය වෙලා
ඇස් යට ගහේ හතු
කහසියා වලේ කඩලා දැන් අතු
මගේ පොඩි මූණ විතර වෙලා බං දැන් ලොකු



Авторы: Kasun Karunathilake, Prathap Costa



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка