Текст песни




ගස් වල කොළ වැවිලා
මම යන පාරේ මල් වල පෙති පරවෙලා වැටෙන්නේ නෑනේ
වැදිලා ඉන්නෙ මම අහසේ,
තව ඕනෙත් නෑ සදහට සාමෙන් මම කර දේවල් නම්කරේ නෑනේ
අපි ඉන්නෙ මල්ලි සාමේ ඕ...
ඕනෙත් නෑ ඕනෙත් නෑ ඕනෙත් නෑ ඕ...
නන නානන්. ටන නානා... ඕ.
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිඹින්නෙ මල් දුම මං ඕ...
සල්ලි, ඕනෙ නෑනේ මගෙ අත පයට
අත වෙව්ලන්නෙ නෑනේ බයට
මාල මුතු මැණික් ඕන්නැ මට
සල්ලි ඕන නෑනේ මට මම ඉන්නෙ පාවී පාවී අහසේ
කවුරුත් දුන්නෙ නෑනේ වද මට
ගහලා සූස්ති අපි දෙන්නෙ නෑනේ කාටත් වද
නුවර ඉදන් ආව කොල්ලෙක් මම
ගහලා හුත්තො සූස්ති අපි දෙන්නෙ කාටත් සැප
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී //
ඔව් එනවා මං පාවී
අහසේ තනියම,
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිබින්නෙ මල් දුම මං ඕ...
අම්මා ආදරෙයි, නිල් දේදුනු පාටට
ළං වුණේ මල් නෙළමින් ගහගෙන හිමිහිට
හිටියා තනිවෙලා ස්ටක් වෙලා අම්මා අහසට
දැනුයි බැස්සේ ඉණිමගෙන් අහසෙන් පහතට
අපි වෝකින් ඇන්ඩ් දීගෙන සයින්
අකුරු තුනෙන් බැස්සම දෙන්නෙ මල් රයිම්
තාමත් ෂෝටයි බාටයි පාගන්නෙ අම්මා පයින්
සීතල සෝඩා එකක් එක්ක දීපන් කොස්තා ලයිම්
අහ, දැන් මරුම තමයි
පැණිරස දිව ගාපුවම කරුමේ තමයි
අපි සැප හා බැඳුණු ළමයි
සැප කැඩුවොත් දරුණුයි සොරිම තමයි!
ඒයි සොරිම තමයි සැප කැඩුනොත් දරුණුයි සොරිම තමයි//
තව ඕන නෑ
ආගම් බේද නෑ
ජාති වාද නෑ
සූස්තිලෝකේ ඉන්නේ මම පාවී//
ඔව් එනවා මං පාවී
අහසේ තනියම,
නිල් අහසේ ඉන්නෙ මම සාමෙන්
හිතන්නෙ මල් ගැන මං
පිඹින්නෙ මල් දුම මං ඕ...



Авторы: Prathap Costa



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка