Dilo - Karacola текст песни

Текст песни Karacola - Dilo



ජීවිතේ අපේම රෝලක්
විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා
Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා
දෙන්නම් අද පද කරකෝලා
අමෝරා
වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට
කෙල්ලේ තියන්න අඩි ගාවින් තාලෙට
බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට
ඉතින් දෙන්නම් අද පද කරකෝලා අලෝලා
දෙන්නම් අද පද කරකෝලා
වාඩි වෙන්න Hold Up
සූර් වෙලා සැපේ ඉද්දී කාගෙන්ද මේ Call Huh?
මන්දාකිණි අස්සේ පාවෙලා මන් එද්දී විසේකාර කෙල්ලන් මන් දිහා බලන් ඔරෝලා
මම තාමත් උඩ Rolling
මමයි පියා වඩන් යන්නෙ රැප මගේ දෝණි
මධුවිත තියා කටේ දමන්නේ නෑ ජෝගි
මමයි හදයි ගැලපුනා ඒකයි මන් නිරෝගී
ලස්සන Cheese කෑලි වගේ කෙල්ලෝ වටේ මගේ මම Freeze
වෙලා වගේ බලන් ඉන්නේ එනකන් වාරේ මෙතන Case
දැන් Lipstick මගේ හතර වටේ දැම්මා ග්රීස්
මන් යන්න ලිස්සලා මගේ බ*
ජීවිතේ අපේම රෝලක්
විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා
Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා
දෙන්නම් අද පද කරකෝලා
අමෝරා
වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට
කෙල්ලේ තියන්න අඩි ගාවින් තාලෙට
බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට
ඉතින් දෙන්නම් අද පද කරකෝලා අලෝලා
අද Fun හැමදාම වගේ Party Night Clubbing අස්සේ Ride
Pill දමා කටේ බලාන මන් කන්න වාගේ Light
දැන් යසයි දුම අස්සේ පේන්නේ ඇගේ හැඩ
පස්සෙන් යන්නෙ නෑ පෙන්නන්නේ මේ මගේ වැඩ
මිරිකන්නේ බෝලයි
බලන් ඉද්දී ඇවිදිද්දී මට හරි ලෝබයි
කාමරේ දැන් කෝ යන්නෙ ඇරසෝලා මන්
තෝල දැන් කෝ දීපන් කරන්න රෝලක් මන්
Soda එක්ක ගල් අඩෝ තෝරගත්තේ මල්
මට වදන් ගැලපිලා ආවේ රැපෙන් මෝලක් ගැහුවා කල්
ඉතින් හොඳ පුතා මන් හැබැයි චුට්ටක් ඉතින් මම වල්
උඩට අරන් යන්නේ රැප මම වෙන්න කලින් Dull
ජීවිතේ අපේම රෝලක්
විසිවෙන්නේ සල්ලි අත් වලින් පුරෝලා
Bro මම සැපේමයි ඉන්නේ ගෙවෙන්නේ හෝරා
දෙන්නම් අද පද කරකොලා
අමෝරා
වැසි වස්සන්නේ රැපෙන් මන් සාරෙට
කෙල්ලේ තියන්න අඩි ගාවින් තාලෙට
බද ඇගේ අල්ලන් නටන්න ආසයි මන් රාගේට
ඉතින් දෙන්නම් අද පද කරකොලා අලෝලා



Авторы: Dilochana Perera, Sandeepa Thennakoon


Dilo - Karacola - Single
Альбом Karacola - Single
дата релиза
17-09-2021




Внимание! Не стесняйтесь оставлять отзывы.