Текст песни Kiyaganna Bari Wu Preme - Funky Dirt
කියා
ගන්න
බැරි
වූ
ප්රේමේ
ලබන
මාසේ
බඳිනවාලු
එයා
දුන්නු
invitation
දැකලා
නෙතඟේ
පිරෙන
කඳුළු
හෝ
ගාලා
ගලනවානේ
- tap
එක
ඇරියා
වගේ...
නවත්ත
ගන්න
බෑනේ
- දෝරෙ
ගලා
බහින
ආලේ...
සුන්දරයි
රෝස
කැලෙන්
ඇහින්දැයි...
දෛවේ
කින්ඩියයි...
මේ
කෙල්ල
මගෙ
නොවෙයි...
ශෝකයයි
ඒකපාර්ශවීයයි...
කඳුලේදීත්
සැපයි.
ප්රේමේ
උත්තරීතරයි...
සන්තෝසයි.උත්කෘෂ්ටයි.ප්රේමේ.
පුදුමාකාරයි.
විටෙක
ගෝලාකාරයි...
බදාගත්ත
කොට්ටේ
දන්නෙ
නිදාගන්න
කාපු
කට්ට
මාගේ
නෙලාගන්න
බැරි
වූ
කුසුමේ
පෝච්චිය
පිටින්ම
එහා
වත්තේ
කලට
වතුර
ලැබෙනවාදෝ
නඩත්තු
කරනවදෝ
නටුව
නොවෙයි
මල
කියා
මුරුංගා
අත්තේ
තියනවාදෝ...
සුන්දරයි
රෝස
කැලෙන්
ඇහින්දැයි...
දෛවේ
කින්ඩියයි...
මේ
කෙල්ල
මගෙ
නොවෙයි...
ශෝකයයි
ඒකපාර්ශවීයයි...
කඳුලේදීත්
සැපයි.
ප්රේමේ
උත්තරීතරයි...
ඔබ
ඇමතූ
ග්රාහකයා
- කාර්ය
බහුල
වෙලා
මේ
ලෝකෙ
සියලු
ග්රහයෝ
- කතාවෙලා
නීච
වෙලා
පෙම
නිසා
වෙයි
කුජීත
- ඒ
පෙම
පූජනීය
මෙය
ලෝක
ස්වභාවය
- නොලැබෙන
දේ
පස්සෙන්
යන.
යාළුවෝ
කියනවා
...
මචං
මුහුදෙ
මාලුවෝ
ගොඩයි
නේ
ඒ
වුනාට
මුහුදේ
දිය
කිදුරියෝ
ස්වල්පයයි
නේ
අයියෝ
මයියෝ
මූ
- හදන්න
බෑ
නේ
මූ
අයියෝ
මයියෝ
මූ
- මුරන්ඩු
ප්රේමය
ලූ
කියා
ගන්න
බැරි
වූ
ප්රේමේ
ලබන
මාසේ
බඳිනවාලු
එයා
දුන්නු
invitation
දැකලා
නෙතඟේ
පිරෙන
කඳුළු
හෝ
ගාලා
ගලනවානේ
- tap
එක
ඇරියා
වගේ...
නවත්ත
ගන්න
බෑනේ
- දෝරෙ
ගලා
බහින
ආලේ...
සුන්දරයි
රෝස
කැලෙන්
ඇහින්දැයි...
දෛවේ
කින්ඩියයි...
මේ
කෙල්ල
මගෙ
නොවෙයි...
ශෝකයයි
ඒකපාර්ශවීයයි...
කඳුලේදීත්
සැපයි.
ප්රේමේ
උත්තරීතරයි...
Внимание! Не стесняйтесь оставлять отзывы.