Текст песни
ගඟ
අද්දර
මා
සිහිල්
සෙනෙහෙ
සැනහී
හද
සන්තක
විය
අනුහස්
ආසිරි
ගී
ඔබ
හමුවේ
මා
මුව
ගොළු
වූවා
ගඟ
අද්දර
පෙම්
කැඳවුම්
රස
දැහැනේ
ඉහ
ඉද්දර
පිපි
ප්රාර්ථනා
සිහිනේ
පිබිදුනි
ආශා
ගිනි
සිළු
සේමා
මල්සර
දුනු
වර
ළමැද
හොවාලා
ඉරණම්
පවස
නිවා
සන්සුන්
වූ
තරමින්
නොසැළෙනවද
බාලේ
බැඳි
රන්දම්
ඔබ
හා
ආයේ
ආයේ
පෑහී
තුෂාර
සුසුම්
හුවා
චමත්කාරයේ
රන්
රේඛා
අප
සැලෙන
හදින්
දුටුවා
ගඟ
ඉද්දර
බිම්
තෙපුල්
පවන්
අතරේ
මන
පුෂ්පිත
මුදු
සුපුල්
සිනා
විසිරේ
මා
හද
රහසේ
බැඳුනා
පහසේ
ගඟ
දිය
රැළි
ඔබ
නාඩන්
කිසි
දවසේ
ගඟ
දිය
සුළි
මැද
උණුසුම්
සුව
ගැවසේ
ඔබ
රුව
ඡායා
සැඟවේ
පායා
මල්සර
දුනු
වර
ළමැද
හොවාලා
ඉරණම්
පවස
නිවා
සන්සුන්
වූ
තරමින්
නොසැළෙනවද
බාලේ
බැඳි
රන්දම්
ඔබ
හා
ආයේ
ආයේ
පෑහී
තුෂාර
සුසුම්
මුවා
චමත්කාරයේ
රන්
රේඛා
අප
සැලෙන
හදින්
දුටුවා
ඔබ
රුව
ඡායා
සැඟවේ
පායා
ඔබ
රුව
ඡායා
සැඟවේ
පායා
1 Burning Down the House
2 Tipped up World
3 Deeper
4 Chilled Dinosaur
5 Grainsville
6 Slipstream
7 Aura
8 No Lights
9 Hollow
10 Landscape With Guitar
Внимание! Не стесняйтесь оставлять отзывы.