Gunadasa Kapuge - Mage Hada Madala текст песни

Текст песни Mage Hada Madala - Gunadasa Kapuge




මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී
Music
සිනා සි සී දෝතින් යහන සැදූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලියේ
මටම නොවෙයි කටත් පෙම් බැන්ද ලියේ
මදෙස බල බලා නාඩන් කුමාරියේ...
මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී
Music
පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුනු ලියේ
මල්වර සුවද බැඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ...
මගෙ හඳ මඩල මල් යහනකි ප්රභාවතී
ඔබෙ හඳ මඩල කටු යහනකි ප්රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්රභාවතී



Авторы: Gunadasa Kapuge


Внимание! Не стесняйтесь оставлять отзывы.