Mahinda Dissanayaka feat. Gunadasa Kapuge - Awado Sansare текст песни

Текст песни Awado Sansare - Gunadasa Kapuge




ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ
තනිය නසා - තනිය නසා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
වැහැලා බිමේ මී මලක් පීදුණා
කතරේ වාලුකා පෑයුමෙන් වේලුණා
වැහැලා බිමේ මී මලක් පීදුණා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ
මා හා බැඳී
සැමදා යාවී මාගේ සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ආවාදෝ සංසාරේ



Авторы: Gunadasa Kapuge


Внимание! Не стесняйтесь оставлять отзывы.