Текст песни




නොහඩලා ඉන්න තිබුනා
ඔබ ගියත් මාව හැරදා
හොදින් ඉන්නවා කියා
දැනුම් දුන්නා නම් ඔයා
පියවන දාක දේනුවන් මාගේ
ආය ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලගට වෙලා
දුක කියන්න කවුරැවත් නෑ
මගෙ ලගින් මෙදා
ඔබ දකින්න අයිතියක් නෑ
යලිත් හමු වෙලා
ඔබෙ නමින්
තනිකමින්
හිත ගිලන් වෙලා
මතකයන්
හදවතින්
පුරවලා
පියවන දාක දේනුවන් මාගේ
ආය ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලගට වෙලා
හිත ගලක් කරන්
ඔබ වගේ
අද දුරක් ගෙවා
ඔබ දමා නොයන්න මට බෑ
තව කෙනෙක් සොයා
තවම මන්
සත්තකින්
ආ.දරේ නිසා
ආයෙමත්
ලැබුනොතින්
රකිනවා
දෙතනක කාලේ ගෙව්වත්
රහසේ
මාව අතහැරලා
ආදරෙයි මම
පෙරසේ
නෑ. තරහ ඔබ හා
නොහඩලා ඉන්න තිබුනා
ඔබ ගියත් මාව හැරදා
හොදින් ඉන්නවා කියා
දැනුම් දුන්නා නම් ඔයා
පියවන දාක දේනුවන් මාගේ
ආය ඇවිද සොයා
ඉන්න මොහොතක් පෙරසේ
මාගේ ලගට වෙලා
දෙතනක කාලේ ගෙව්වත්
රහසේ
මාව අතහැරලා
ආදරෙයි මම
පෙරසේ
නෑ. තරහ ඔබ හා




Hashan Balasuriya feat. Sai - Nohadala Inna
Альбом Nohadala Inna
дата релиза
24-08-2016



Внимание! Не стесняйтесь оставлять отзывы.
Загрузка
Загрузка