Karunarathna Divulgane - Nadanna Ithin текст песни

Текст песни Nadanna Ithin - Karunarathna Divulgane



නාඬන්න ඉතින් කුමාරි හාමි
රජ අණ කඩන්න බෑ සීදේවී
දරු පැටව් බලා ඉන්න ප්රියාවී
නාඬන්න ඉතින් කුමාරි හාමී
නාඬන්න ඉතින් කුමාරි හාමි
රජ අණ කඩන්න බෑ සීදේවී
දරු පැටව් බලා ඉන්න ප්රියාවී
නාඬන්න ඉතින් කුමාරි හාමී
ලොකු බණ්ඩා පුතා නුවණක්කාරයි
උනත් ඉතින් හිත නන් දුබලයි
මද්දුමයා තාම බොළඳ කම් කරයි
නිතරම ඉක්මන් වෙන්නේ නිසයි
නාඬන්න ඉතින් කුමාරි හාමි
රජ අණ කඩන්න බෑ සීදේවී
දරු පැටව් බලා ඉන්න ප්රියාවී
නාඬන්න ඉතින් කුමාරි හාමී
මොන කරදර පොඳි ආවත් නොසැලී
පොඩි උන්ට උගන්නන්න මැලි නොවී
අද කාලේ නපුරු ඌවත් දේවී
අකුරක් රජවෙන දවසක් යලි ඒවී
නාඬන්න ඉතින් කුමාරි හාමි
රජ අණ කඩන්න බෑ සීදේවී
දරු පැටව් බලා ඉන්න ප්රියාවී
නාඬන්න ඉතින් කුමාරි හාමී



Авторы: H.m Jayawardhane, Amila Thenuwara


Karunarathna Divulgane - Nadanna Ithin
Альбом Nadanna Ithin
дата релиза
03-01-2019




Внимание! Не стесняйтесь оставлять отзывы.