Текст песни Debara - Masterd
කවුද
ගැහුවෙ
ගල්
වදේ
දෙබරා
වදනට
එන්නෙ
හිත
දෙදරා
මැති
දනා
කියවන්නෙ
කෙබරා
ඇර
ගත්ත
මල
තව
ඔබලා
මගේ
රැප
රැය
පුරා
බබලා
උඹේ
මොලේ
බැදන්
එන්නෙ
කබලා
නිල්,
රතු,
කොල
නෙවෙයි
රෙබලාක්
මල්ලි
ආයෙ
රැපක්
අරන්
ආවා
සෙබලා,
boy
රට
කළා
හුඟක්
දූව
කකා
නැගි
එන
එන
පරපුර
ඌව
මකා
හැර
මිටියෙන්
අදිද්දී
ඔරු
පාරු
කකා
මගෙ
හබල
අරන්
ගියා
වේල
යකා,
තාම
අර
පාදඩ
ගති
හැම
දෙන
මගේ
ඇඟේ
නාවර
දකි,
ඕ...
කර
මල
කිරෙන්
නාවන
පති
දන
අකල
විකල
පරමා
වැඩි
පති
බූවා
ගෑ
වුණු
තැන
හිතින්
නැසුවා
පොඩි
එකා
බර
පන්ති
ගැසුවා
පොඩි
පහේ
ණයක්
ගන්න
පැතුවා
රටේ
මල
බත
උන්
පැතුවා
මගේ
රැප
නද
මම
පතුරා
විට
කකා
හිටි
උන්ට
මතුරා
හිත
පුරා
අහන්
ඉන්න
පැතුවා
කවුද
මාත්
එක්ක
එන්නෙ
මගෙ
සතුරා
මිනි
වස්සන
රන්
තඩි
මුදු
පලඳාගෙන
මැතිවරු
තා
මට
ගැති
වරු
හිරි
වට්ටන
කාරණ
ගැන
රවටාගෙන
වටේ
අය
දාඩිය
නොවැටුණු
තරමක්
දුර
ආ
පොඩි
දරුවට
පා
පියුම්
වෙනුවට
ලෝදිය
අතුරපු
සැමටත්
මගේ
රෑප්
රස
බෙදුවට
තා
මට
කෙලවුණු
ගානක්
වත්
නොඇසුණු
රිදෝ
ගන්න
එක
පුරුද්දට
ගිහින්
රටේ
විරිත්තන
කෙනෙක්
පිරිත්
පැනුත්
අරන්
උඩ්න්
එතේ
විඳෝ
ගන්න
එක
පුරුද්දට
ගිහින්
ගතේ
සෙරෙප්පුවක්
නැති
උනුත්
ගියා
වටේ
තිරික්කලේ
හැම
ගහක්
ගැන
කිව්වොත්
කිනිත්තනේ
හැඩ
ඇහුන්
නැතත්
උනුත්
ගරද්දිනේ
ඔඩොක්කුවේ
තියා
තවත්
පොඩි
එකෙක්
මුවෙක්
පසු
ගියා
ඔවුන්
දඩයමේ
මිහින්තලේ
කවුද
ගැහුවෙ
ගල්
වදේ
දෙබරා
වදනට
එන්නෙ
හිත
දෙදරා
මැති
දනා
කියවන්නෙ
කෙබරා
ඇර
ගත්ත
මල
තව
ඔබලා
මගේ
රැප
රැය
පුරා
බබලා
උඹේ
මොලේ
බැදන්
එන්නෙ
කබලා
නිල්,
රතු,
කොල
නෙවෙයි
රෙබලාක්
මල්ලි
ආයෙ
රැපක්
අරන්
ආවා
සෙබලා,
boy
ඉස්පිලි
පාපිලි
බෑඳුණු
මා
හද
ඈඳුණු
ජීවිතෙ
කාපිරි
කාපිය
සුවතාක්
පතනා
මැති
පොලිමෙ
උන්
බල
පෝලිමේ
මේ
රට
කාපිය
සිහියාක්
නැති
කොල්ලො
රැලක්
පොඩි
චිල්
එකක්
දැම්මද,
තිබ්බද
පාටිය
සිරිමාත්
එනවා
මැඳඟිල්ලත්
උස්සා
රැපෙන්
උන්
ඉස්සුව
සාරිය
සිරිමාවෝ
දැන්
ඉක්කා
වීර
කලා
ඔයේ
මීර
බිබික්කං
රට
හාලේ
බත්
එක්කන්
මගේ
පීත
කුඹුරු
යායෙ
පල්ලමානික්කං
කර
මාලේ
රන්
එක්කන්
රටෙ
වීර
ගෑණු
පිටරට
තව
දක්කන්
මගේ
ආරේ
රන්
එක්කන්
මගේ
රත්තරන්
පද
වලට
උන්ට
ඉක්කන්,
boy
රිදෝ
ගන්න
එක
පුරුද්දට
ගිහින්
රටේ
විරිත්තන
කෙනෙක්
පිරිත්
පැනුත්
අරන්
උඩ්න්
එතේ
විඳෝ
ගන්න
එක
පුරුද්දට
ගිහින්
ගතේ
සෙරෙප්පුවක්
නැති
උනුත්
ගියා
වටේ
තිරික්කලේ
හැම
ගහක්
ගැන
කිව්වොත්
කිනිත්තනේ
හැඩ
ඇහුන්
නැතත්
උනුත්
ගරද්දිනේ
ඔඩොක්කුවේ
තියා
තවත්
පොඩි
එකෙක්
මුවෙක්
පසු
ගියා
ඔවුන්
දඩයමේ
මිහින්තලේ
කවුද
ගැහුවෙ
ගල්
වදේ
දෙබරා
වදනට
එන්නෙ
හිත
දෙදරා
මැති
දනා
කියවන්නෙ
කෙබරා
ඇර
ගත්ත
මල
තව
ඔබලා
මගේ
රැප
රැය
පුරා
බබලා
උඹේ
මොලේ
බැදන්
එන්නෙ
කබලා
නිල්,
රතු,
කොල
නෙවෙයි
රෙබලාක්
මල්ලි
ආයෙ
රැපක්
අරන්
ආවා
සෙබලා,
boy

Внимание! Не стесняйтесь оставлять отзывы.