Masterd - HItha Wenai текст песни

Текст песни HItha Wenai - Masterd




බැඳුනට හිත වෙනයි නුඹ වෙනයි
එන්න ඉන්න කෙනයි ඉන්නේ තව කෙනයි
බඳ මල ලිහාගන්න බිය වෙනයි
කුමාරවරු හැංගිලා මේ උන්නු බෙනයි
බෙදාගන්නේ නුඹයි නුඹේ ළඟ කෙනයි
දිරාපත් නොයයි හිත උනු ලෙනයි
කියාගන්නේ ටිකයි ලියයි එයයි මමයි
නුඹ ඉන්න තැනයි මම ඉන්නේ තව දුරයි
පේන හැමදේම දියවෙලා ගියා
එක වෙලාවකදි මා
හිත හීන පාරේ ඉගිලුනා වෙලාගත
හීන විසඳුවා
පිණි බාලා ගත්ත බෙර පලා මදි කියා
පාද ලිස්සුවා
කාගෙත් හිත් නිසා පාරවා මගේ පාදුවා
යලි පාර පස්සේ මා
පිනවා උඹේ මනදොල පීනා
අහුමුලු වල ඇවිදුවා පීරා
මගේ රැපට කට වහලා බීරා
තවකෙක් නැටුවා රැපට බීලා
මගේ රටේ හුඟ දෙනෙකුත් බීලා
ඩොලරය ගියා රුපියලේ රීලා
ජන මතයෙන් දිනුවද ගීතා
මේක රැප Version එක Beta
ඇත්තේ නැත්තේ මන්දා කොත්තමල්ලි
බොන කොල්ලෝ රොත්ත මගේ
තක්කෙට වෙන්න තියෙන දේ දන්න
හැංගි ඉන්න බල්ලෝ රොත්ත වරෙන්
යුද්දෙට යන්න යුද නොකර ඉන්න දන්න
මුඩු උත්තමයෝ අතින්
මගේ රට යන්න යන්න ගියා කොන්ද
ඇවිලුනාට පැන්නා මරු ඇටෙන්
බිහිසුණු කල රට ඉපදී
පා වෙර දරන කලාවකදී
වසර වසර දින ගෙවුණි
නොදැනී මා මතකේ සතුටක් දැක
නෑ සුවයක්
සෙනගට තාම තේරෙන් නෑ කරුණක්
උඹට නොතේරී උඹ තා බොජුනක්
තව කාගේ හරි හපන පාරේ යන මනසින්
බාල අය
කෝ දැන් මානේ
උඹ විසිකර පෝර මල්ලෙන් පැනපු
දාර පඳුරු වල රාබු බැහැලා අද මාර අල
අර ශූර ගොවියා පාර මැද කපලා අරන්
විකුණලා දාහේ කොල
ඉතිම් පාර කියන තාරුකාවට මාර මල
වැස්සට කලින් තාර දැම්මා අන්න පාරේ
හැදිලා අද දාර වල
මට මාර මල
මොර දී ලබා ගන්න දෙයක් නෑ
අත බර පෙරදී
දුවගෙන ගිය මාගේම අය මම ගාවින්
ඉඳන් හරි පාරන් බෑවා තම වාරම්
මම රාවන්නද ඉතිම් අද
තා වෙන්නද තා වෙන්නද තර මම
රෑ පෙම් මිරිකන්නද ඔලු
කරබා ගනීද වාවන් ඉතිම් මගේ පද
පාවෙන්නෙ වේ පාවෙන්නේ වේ හැමුන්
බැඳුනට හිත වෙනයි නුඹ වෙනයි
එන්න ඉන්න කෙනයි ඉන්නේ තව කෙනයි
බඳ මල ලිහාගන්න බිය වෙනයි
කුමාරවරු හැංගිලා මේ උන්න බෙනයි
බෙදාගන්නේ නුඹයි නුඹේ ළඟ කෙනයි
දිරාපත් නොයයි හිත උනු ලෙනයි
කියාගන්නේ ටිකයි ලියයි එයයි මමයි
නුඹ ඉන්න තැනයි මම ඉන්නේ තව දුරයි



Авторы: Daham Kuruppu



Внимание! Не стесняйтесь оставлять отзывы.