Mervin Perera - Akuru Satharakin текст песни

Текст песни Akuru Satharakin - Mervin Perera




අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න බැරිව ළතැවුණා
ආදරයයි අකුරු සතර
ආදරයයි අකුරු සතර
අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න බැරිව ළතැවුණා
ආදරයයි අකුරු සතර
ආදරයයි අකුරු සතර
යන්නෙන් මා පැතු ආදරේ
යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
යනු රළු බැවින් සවන් යුග වසා
යනුයි කීවේ යන්න ඔබ හැරා
අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න බැරිව ළතැවුණා
ආදරයයි අකුරු සතර
ආදරයයි අකුරු සතර
වි යනු වියෝගේ මැව්වා සිතේ
වා යනු වාවන්න පෙළඹුවා නිරතුරේ
යනු හසරැළී නගන්නෙමි කියා
යනුයි යළි කීවේ එන්න ඔබ කරා
අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න බැරිව ළතැවුණා
ආදරයයි අකුරු සතර
ආදරයයි අකුරු සතර
ආදරයයි අකුරු සතර



Авторы: Prema Keerthi De Alwis



Внимание! Не стесняйтесь оставлять отзывы.