Добавлять перевод могут только зарегистрированные пользователи.
Katharaka Thanivi
Katharaka Thanivi
කතරක
තනිවී
ඔබ
යන
අයුරු
පෙනි
පෙනී
Einsam
durch
die
Wildnis,
wie
du
gehst,
seh
ich
deutlich
හිම
සෙළ
මුදුනත
සිටියද
ම
හද
ගිනි
ගනී
Obwohl
auf
dem
Gipfel
des
Schneegebirges,
entzündet
sich
mein
Herz
in
Flammen
ගිම්හානය
පැමිණී
එක්
තැනම
නොම
රැඳෙයි
Der
Sommer
ist
gekommen,
er
verweilt
nicht
an
einem
Ort
පැමිණෙන
දුක්
පැණි
රස
බව
නොසිතුනිද
ළඳේ
Hast
du
nicht
gedacht,
o
Dame,
dass
kommendes
Leid
süß
schmeckt?
සඳ
නොදනින
නමුදු
සඳට
එලිය
හිරුගෙනී
Der
Mond
weiß
es
nicht,
aber
die
Sonne
bringt
ihm
Licht
ඔබ
නොදනින
නමුදු
ඔබට
සෙවණ
මම
වෙමි
Du
weißt
es
nicht,
aber
ich
bin
dein
Schatten
සඳ
නොදනින
නමුදු
සඳට
එලිය
හිරුගෙනී
Der
Mond
weiß
es
nicht,
aber
die
Sonne
bringt
ihm
Licht
ඔබ
නොදනින
නමුදු
ඔබට
සෙවණ
මම
වෙමි
Du
weißt
es
nicht,
aber
ich
bin
dein
Schatten
සෙනෙහස
හද
තුල
උතුරා
ගලනු
දැනි
දැනී
Da
Zuneigung
in
meinem
Herzen
überfließt,
bewusst
තව
විමසන
සිරිතට
නිහඬවම
හිනැහෙමි
Für
die
Gewohnheit,
weiter
zu
fragen,
lächle
ich
nur
still
කතරක
තනිවී
ඔබ
යන
අයුරු
පෙනි
පෙනී
Einsam
durch
die
Wildnis,
wie
du
gehst,
seh
ich
deutlich
හිම
සෙළ
මුදුනත
සිටියද
ම
හද
ගිනි
ගනී
Obwohl
auf
dem
Gipfel
des
Schneegebirges,
entzündet
sich
mein
Herz
in
Flammen
ගිම්හානය
පැමිණී
එක්
තැනම
නොම
රැඳෙයි
Der
Sommer
ist
gekommen,
er
verweilt
nicht
an
einem
Ort
පැමිණෙන
දුක්
පැණි
රස
බව
නොසිතුනිද
ළඳේ
Hast
du
nicht
gedacht,
o
Dame,
dass
kommendes
Leid
süß
schmeckt?
විසල්
තුරු
මුදුන්
ඵල
නැත
නොපිපුණු
කැකුළු
Hohe
Baumwipfel
tragen
keine
Frucht,
ungeblühte
Knospen
දසන්
දෙතිස
කුමටද
නැති
විට
මුව
මුකුළු
Wozu
zweiunddreißig
Zähne,
wenn
der
Mund
geschlossen
ist?
විසල්
තුරු
මුදුන්
ඵල
නැත
නොපිපුණු
කැකුළු
Hohe
Baumwipfel
tragen
keine
Frucht,
ungeblühte
Knospen
දසන්
දෙතිස
කුමටද
නැති
විට
මුව
මුකුළු
Wozu
zweiunddreißig
Zähne,
wenn
der
Mund
geschlossen
ist?
ගඟක්
ලෙස
ගලා
විත්
නැමි
නැමී
දඟ
වැදී
Wie
ein
Fluss
kommend
fließend,
sich
biegend,
dem
Schoß
hingegeben
මගෙත්
දෙපා
සිප
ගනු
මැන
සිහිල
සිතට
දී
Küsse
auch
meine
Füße,
bitte,
um
den
Geist
zu
kühlen
කතරක
තනිවී
ඔබ
යන
අයුරු
පෙනි
පෙනී
Einsam
durch
die
Wildnis,
wie
du
gehst,
seh
ich
deutlich
හිම
සෙළ
මුදුනත
සිටියද
ම
හද
ගිනි
ගනී
Obwohl
auf
dem
Gipfel
des
Schneegebirges,
entzündet
sich
mein
Herz
in
Flammen
ගිම්හානය
පැමිණී
එක්
තැනම
නොම
රැඳෙයි
Der
Sommer
ist
gekommen,
er
verweilt
nicht
an
einem
Ort
පැමිණෙන
දුක්
පැණි
රස
බව
නොසිතුනිද
ළඳේ
Hast
du
nicht
gedacht,
o
Dame,
dass
kommendes
Leid
süß
schmeckt?
Оцените перевод
Оценивать перевод могут только зарегистрированные пользователи.
Авторы: N, A
Внимание! Не стесняйтесь оставлять отзывы.